ඩෙංගු මදුරු පාලනය සඳහා එන්නතක් හදුන්වාදීමට සහ වොල්බැකියා ක්‍රමවේදය භාවිතයට අවධානය
-
Editor
-
July 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඩෙංගු මදුරු පාලනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන ක්‍රමවේද වන එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්‍රමවේදය භාවිතයට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
Continue Reading
මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කරයි
ඉකුත් ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මන්නාරම මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වේගවත්ව ඉදිරියට යමින් පවතී. එහි පළමු ටර්බයින තොගය සති කීපයකට කලින් දිවයිනට ලගා වූ අතර, ඉතිරි උපාංග සියල්ලමද මේ වන විට ත්‍රිකුණාමලය වරායට ලගා වී ඇති අතර ගොඩබෑමේ කටයුතු සිදු කෙරේ.
Continue Reading
රත්නපුර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 121 දෙනෙකු සේවයට
-
Editor
-
July 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සබරගමුව පළාතේ රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උළෙල (Dedication to the Service – 2021 Batch) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රත්නපුර හෙද විදුහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
Continue Reading
ඉන්දියාව වෙනිසියුලාව තනි නොකරයි
-
Editor
-
July 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ප්‍රබල ද්විත්ව භූමිකම්පා දෙකකින් දැවැන්ත ජීවිත හා දේපල හානියකට මුහුණ දී සිටින වෙනිසියුලානු ජනතාවට අත්‍යාවශ්‍ය හදිසි වෛද්‍යාධාර ලබාදීමට ඉන්දියානු හමුදා වෛද්‍ය කණ්ඩායමක් සහ අංග සම්පූර්ණ ක්ෂේත්‍ර රෝහලක් සමග ටොන් තිස්පහකට අධික හදිසි සහන ද්‍රව්‍ය ඉන්දියානු රජය එරටට යවා ඇත.
Continue Reading
ලංකාවේ ප්‍රථම ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල කොළඹ දී ජූලි 24 දින ආරම්භ වේ
-
Editor
-
July 5, 2026
-
අධ්‍යාපන, පුවත්
-
0 Comments
ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසටම සම මුල් තැන දෙමින්, මෙරට ප්‍රථම වරට සංවිධානය වන ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය — “Colombo Literary Festival 2026” (කොළඹ සාහිත සමය 2026) එළඹෙන ජූලි මස 24 දින සිට 29 දින දක්වා කොළඹ 7, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් (Independence Arcade) පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Continue Reading
ප්‍රසිද්ධ ආහාර සැපයුම් ජාලයේ කම්කරු නීති රැකලාද සොයන්න නියෝජ්‍ය ඇමති නියෝග
-
Editor
-
July 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති දිවයිනේ සුප්‍රසිද්ධ ආහාර සැපයුම් ජාලය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
Continue Reading
ඇට අටේ සිට සහල් කිලෝ විස්ස දක්වා: වෙළඳපොළද? සුබසාධන රාජ්‍යයද? – ආචාර්ය අතුලසිරි සමරකෝන්
-
Editor
-
July 2, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
“රාජ්‍ය සේවකයන්ට සහල් කිලෝ 20ක් ණය පදනම මත ලබාදීම” යන වත්මන් ආණ්ඩුවේ තීරණය සමාජ මාධ්‍යයේ සහ දේශපාලන වේදිකාවේ දැඩි විවේචනයට ලක්ව ඇත. ඇතැමුන් එය “ජනප්‍රියවාදී දේශපාලනය” ලෙස හඳුන්වන අතර, තවත් පිරිසක් පවසන්නේ රට බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ගොඩ නොනැඟුණු මොහොතක මෙය අත්‍යවශ්‍ය සහනයක් බවයි.
Continue Reading
තනියම නටන්න බැරි ‘එල් නිනෝ නම් නැට්ටුවා’ – ශ්‍රී ලංකාවේ දෘෂ්ටිකෝණයෙන් එල් නිනෝ සංසිද්ධියේ දේශගුණික යථාර්ථය
-
Editor
-
July 1, 2026
-
කාලගුණය, විශේෂාංග
-
el-nino
-
0 Comments
නිවර්තන රටක් ලෙස ශ්‍රී ලංකාවේ දේශගුණයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ වර්ෂාපතනයයි. මෙහි දී ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය.
Continue Reading
විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාව ‘කොහෙවත් නැති’ ප්‍රශ්නයක්, කිසිවෙක් ඉල්ලා නොසිටි කරුණක් – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා
අධිකරණයේ පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවළියට එල්ලවන අභියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට වැදගත් කරුණු දෙකක් සලකා බැලීමට සිදුවේ. ඉන් එකක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාවක් රජය විසින් සලකා බලමින් සිටීමය.
Continue Reading
ඩෙංගු නම් “ඩෙංගු මෙහෙයුම් මැදිරියේ – 011 – 7966366″ අංකයට කතා කරන්න
-
Editor
-
July 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඩෙංගු රෝගය හා පාලනය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාල තොරතුරු හා පැමිණිලි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කිරීමටත්, අදාල තොරතුරු ලබාගැනීමටත් මෙම මෙහෙයුම් මැදිරියේ විශේෂ දුරකතන අංකයක් (Hotline) ස්ථාපිත කර ඇත.
Continue Reading