මහජන වරමට පිටුපාන මන්ත්‍රීවරුන්ට වැට බැඳීම යහපත් – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
-
Editor
-
May 28, 2026
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
මහජන ඡන්දයෙන් තේරී පත් වී ජනවරමට එරෙහි වෙමින් පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඇති සූදානම සාධනීය ප්‍රතිසංස්කණයක් සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.
Continue Reading
ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය කැෆේ සංවිධානය හෙලා දකී
2017 සිට මේ දක්වා ජනාධිපතිවරු තිදෙනෙක් යටතේ යහපාලන රජයේ මෛත්‍රීපාල සිරිසේන, ඊට පසුව 2019 ගෝඨාභය රාජපක්ෂ සහ ඉන් අනතුරුව අන්තර් වාර රජයේ සිටි රනිල් වික්‍රමසිංහ යන තිදෙනාටම එම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන එය නිසි කාලයට පවත්වන්න බැරිවුණ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් පවසයි.
Continue Reading
චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහල පළමු ළමා වකුගඩු බද්ධ ශල්‍යකර්මය සාර්ථකයි
-
Editor
-
May 27, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
පොළොන්නරුව චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේදී (National Nephrology Specialized Hospital) වයස අවුරුදු 16 ක පිරිමි ළමා රෝගියෙක් සඳහා වකුගඩු බද්ධ කිරීම මැයි 07 දින සාර්ථකව සිදු විය.
Continue Reading
පරිපාලන පුහුණුව සාර්ථකව අවසන් කළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ට සහතිකපත් ප්‍රදානය කෙරේ
වර්ථමානය වනවිට රටක් ලෙස ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බවත්, එය සරල පහසු රේඛීය මාර්ගයක ගමන් නොකරන බවත්, පවතින ලෝක යුධමය තත්ත්වය හමුවේ වුවද සියලු බර ජනතාව වෙතම නොදී සියල්ල කළමනාකරණය කරමින් ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත් කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.
Continue Reading
විදේශ රැකියා ක්ෂේත්‍රය හරියටම කියව ගන්න මේ දරුවන්ගේ චිත්‍ර දැක්කම හැකියාව ලැබුණා – වැ.බ.අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර
විදේශ රැකියා ක්ෂේත්‍රය ගොඩනැගුනේ අර්බුධයක ප්‍රතිඵලයක් විදිහටයි. මමත් අවුරුදු එක හමාරක කාලයක් තුළ බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳව එළියේ සමාජයේ තියෙන්නේ එතරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. විදේශ රැකියාවට යන එක ඒ ඒ අයගේ අයිතිය. විදේශ රැකියාවට යන ශ්‍රමිකයින්ට අවශ්‍ය සුබසාධනය හා අනෙකුත් පහසුකම් සපයන එක රජයක වගකීමයි. වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර …
Continue Reading
නොබියව සත්‍යය සෙවූ මාධ්‍යවේදියෙක් – ලයනල් බෝපගේ
-
Editor
-
May 27, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ඩී. බී. එස්. ජෙයරාජ් වෙනුවෙන් පිදෙන උපහාරයක් (1950–2026) 2026 මැයි 17 වන දින, ඩී. බී. එස්. ජෙයරාජ් මහතා ‘ද මෝනිං’ (The Morning) පුවත්පතේ සිය අවසාන තීරු ලිපිය පළ කළේය. දශක හතරකට පමණ පෙර තමාට හැර යාමට සිදු වූ රටක් ගැන කැනඩාවේ සිට ලියමින් සිටි පුද්ගලයෙකුගේ පරිස්සමෙන් සහ මනාව සිතා බලා ලියූ මාධ්‍ය වාර්තාවක්, ඔහුගේ පෙර ලිපි මෙන් ම කිසිදු ආන්දෝලනයකින් …
Continue Reading
ඩොලර් බිලියන 5ක අපනයන ඉලක්කය ජය ගැනීමට ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි
පවතින අභියෝග ජයගෙන ඇමරිකානු ඩොලර් බිලියන 5 ක අපනයන ඉලක්කය කරා ගමන් කිරීමට නම් රජය සහ අදාළ අංශ සම්බන්ධීකරණය වූ ජාතික ප්‍රයත්නයක් දැරිය යුතු බව ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් ඒකාබද්ධ සංසදය (JAAF) අවධාරණය කරයි.
Continue Reading
ඇට මස් ස්ථානාධිපති අනාත්මික මිනිසා – ජයශ්‍රී ප්‍රියලාල්
-
Editor
-
May 26, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ඉතාම සරල දිවි පෙවතක් පවත්වාගැනීමට මාර්ග උපදේශන වලින් පොහොසත් අකාලික දහමට ජීවිත හැඩගැස්විය යුතු දේශයක සිදුවන අපරාධ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම කනගාටුවට කරුණෙකි.උදේ සවස බණ පිරිත් දේශනා, නිරතුර පංච ශීලය මත පිහිටා කටයුතු සිදුවන ශ්‍රී ලාංකේය ජන සමාජය සීඝ්‍ර පරිහාණියට පත්වන ආකාරය පිළිබඳව විමර්ශනය කලයුතු කාලය දැන් එළැඹී ඇත.
Continue Reading
2026 මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ඉක්මවයි
2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,063.77ක් …
Continue Reading
මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය පැතිරීම සහ වැළැක්වා ගැනීමට විශේෂ උපදෙස් මාලාවක්
-
Editor
-
May 26, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය අනුව පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව, විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනී යන බැවින් රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය, වැළැක්වීම, පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලුම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාව පසුගිය සතිඅන්තයේ නිකුත් කර ඇත.
Continue Reading