ජනාධිපති අනුරට කරු ජයසූරිය ප්‍රසංශා කරයි
-
Editor
-
March 6, 2026
-
පුවත්, ව්‍යාපාරික පුවත්
-
0 Comments
ඉරානයට එක් නෞකාවක තුවාල ලත් පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතාකාර ලබාදීමත්, අනෙක් නෞකාවේ නාවිකයින් ආරක්ෂිතව ශ්‍රී ලංකාව තුළට කැඳවා අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට ගත් පියවර මහත් සේ අගය කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ප්‍රශංසාව පුදකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
මෙරට ප්‍රමුඛතම රෙදි පිළි සහ ඇඟලුම් කර්මාන්ත ප්‍රදර්ශනය මාර්තු 05 සිට 07 දක්වා කොළඹ දී
-
Editor
-
February 26, 2026
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 35% ප්‍රතිශතයක් නියෝජනය කරන ඇඟලුම් හා රෙදි පිළි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල මෙරට පවත්වන විශාලතම සහ ප්‍රමුඛතම ප්‍රදර්ශනය වන Textile Series 15 වන වරටත් මාර්තු 05 සිට 07 දක්වා කොළඹ SLECC හිදී පැවැත් වේ.
Continue Reading
දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීම පෙබ; 24 මාතර දී
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.
Continue Reading
පිළිකා හඳුනාගැනීමට මූලිකවම භාවිතා කෙරෙන FDG (Fluoro Deoxy Glucose) ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි
-
Editor
-
February 17, 2026
-
ආයෝජන, පුවත්
-
0 Comments
Access Engineering PLC සහ Access Medical Tracers (Pvt) Ltd මගින් ඉදිකළ සයික්ලොට්‍රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්‍යාගාරය (Cyclotron Based Radiopharmaceutical Manutacturing Facility) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිනිය මහාචාර්ය තුෂාරා රත්නායක, ඇක්සස් ඉන්ටර්නැෂනල් පී.එල්.සී. සමාගමේ සහ ඇක්සස් ඉන්ජිනියරින්ග් පී.එල්.සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ …
Continue Reading
මෙරට ආර්ථිකයේ කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය කඩා වැටීමේ අනතුරක
-
Editor
-
February 12, 2026
-
පුවත්, ව්‍යාපාරික පුවත්
-
sme
-
0 Comments
දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක වන මෙරට ශ්‍රම බලකායෙන් සියයට හතලිස් පහක් (45%) නියෝජනය කරන ලක්ෂ දොළහකට ආසන්න කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායකයින් ගෙන් අති විශාල බහුතරයක් පාස්කු ප්‍රහාරයේ සිට පසුගිය කාලයේ මෙරට ඇති වූ විවිධ සංසිද්ධි හේතුවෙන් බිඳ වැටී ඇතැයි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලය (SLCSMI) පවසයි.
Continue Reading
වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීමට එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ.
Continue Reading
සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රටක සිට කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක්
“ඩුබායි සුද්දා” නමින් ව්‍යාජ නමකින් පෙනී සිටියි ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.
Continue Reading
කජු කර්මාන්තය අර්බුදයක !
වර්තමාන රජය විසින් 2025 වර්ශයේ කජු අවාරය සඳහා ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්‍ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජු වල විශාල හිඟයක් පවතින බව අද දිනයේදී බෝහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුනි.
Continue Reading
ශ්‍රී ලංකා අපනයන කාර්ය සාධන දර්ශක 2024 වාර්තාව නිල වශයෙන් එළිදක්වයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සිය ප්‍රමුඛතම සංඛ්‍යාලේඛන ප්‍රකාශනය වන “අපනයන කාර්ය සාධන දර්ශක 2024” (Export Performance Indicators 2024) වාර්තාව පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදි.
Continue Reading
Gulfood 2026 හරහා ශ්‍රී ලංකාවේ ආහාර සහ පාන වර්ග ලෝක වෙළඳපොළට රැගෙන යාමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් දැවැන්ත පියවරක්
ලොව විශාලතම සහ කීර්තිමත් ආහාර හා පාන වර්ග ප්‍රදර්ශනයක් වන ‘ගල්ෆුඩ් (Gulfood) 2026’ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) මෙවර ඉතා සුවිශේෂී සූදානමක් සිදුකර ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවාවන් සඳහා ප්‍රමුඛතම අපනයන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැක්ම ඇතිව ක්‍රියා කරන අපනයන සංවර්ධන මණ්ඩලය, වාර්ෂිකව ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන 20කට අධික ප්‍රමාණයක් සංවිධානය කරයි. ඒ අතරින් Anuga (ජර්මනිය), SIAL (ප්‍රංශය) …
Continue Reading