එක්ස්පෝ 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට ලාංකික අපනයනකරුවන්ට අයදුම් කිරීමට අවස්ථාවක්

දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ සම්බන්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2026’ (Sri Lanka Expo 2026) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ප්‍රකාශයට පත් කර ඇත. මෙම දැවැන්ත ප්‍රදර්ශනය 2026 ජූනි 18 සිට 21 දක්වා දින හතරක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී පැවැත්වීමට නියමිතය.

Continue Reading

ජනාධිපති අනුරට කරු ජයසූරිය ප්‍රසංශා කරයි

ඉරානයට එක් නෞකාවක තුවාල ලත් පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතාකාර ලබාදීමත්, අනෙක් නෞකාවේ නාවිකයින් ආරක්ෂිතව ශ්‍රී ලංකාව තුළට කැඳවා අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට ගත් පියවර මහත් සේ අගය කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ප්‍රශංසාව පුදකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

මෙරට ප්‍රමුඛතම රෙදි පිළි සහ ඇඟලුම් කර්මාන්ත ප්‍රදර්ශනය  මාර්තු 05 සිට 07 දක්වා කොළඹ දී

ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 35% ප්‍රතිශතයක් නියෝජනය කරන ඇඟලුම් හා රෙදි පිළි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල මෙරට පවත්වන විශාලතම සහ ප්‍රමුඛතම ප්‍රදර්ශනය වන Textile Series 15 වන වරටත් මාර්තු 05  සිට 07 දක්වා කොළඹ SLECC හිදී පැවැත් වේ.

Continue Reading

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලු විසඳීම පෙබ; 24 මාතර දී

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගනිමින් ඔවුන් සවිබල ගැන්වීම සහ නව අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ මූලික අරමුණයි.

Continue Reading

පිළිකා හඳුනාගැනීමට මූලිකවම භාවිතා කෙරෙන FDG (Fluoro Deoxy Glucose) ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම ආරම්භ කරයි

Access Engineering PLC සහ Access Medical Tracers (Pvt) Ltd මගින් ඉදිකළ සයික්ලොට්‍රෝන් පාදක විකිරණශීලී ඖෂධ නිෂ්පාදන විද්‍යාගාරය (Cyclotron Based Radiopharmaceutical Manutacturing Facility) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිනිය මහාචාර්ය තුෂාරා රත්නායක, ඇක්සස් ඉන්ටර්නැෂනල් පී.එල්.සී. සමාගමේ සහ ඇක්සස් ඉන්ජිනියරින්ග් පී.එල්.සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ …

Continue Reading

මෙරට ආර්ථිකයේ කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය කඩා වැටීමේ අනතුරක

දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක වන  මෙරට ශ්‍රම බලකායෙන් සියයට හතලිස් පහක් (45%) නියෝජනය කරන ලක්ෂ දොළහකට ආසන්න කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායකයින් ගෙන් අති විශාල බහුතරයක් පාස්කු ප්‍රහාරයේ සිට පසුගිය කාලයේ මෙරට ඇති වූ විවිධ සංසිද්ධි හේතුවෙන් බිඳ වැටී ඇතැයි සුළු හා මධ්‍යම පරිමාණ  ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලය (SLCSMI) පවසයි.

Continue Reading

වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීමට එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ.

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රටක සිට කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක්

“ඩුබායි සුද්දා” නමින් ව්‍යාජ නමකින් පෙනී සිටියි ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.

Continue Reading

කජු කර්මාන්තය අර්බුදයක !

වර්තමාන රජය විසින් 2025 වර්ශයේ කජු අවාරය සඳහා ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්‍ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජු වල විශාල හිඟයක් පවතින බව අද දිනයේදී බෝහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුනි.

Continue Reading

ශ්‍රී ලංකා අපනයන කාර්ය සාධන දර්ශක 2024 වාර්තාව නිල වශයෙන් එළිදක්වයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සිය ප්‍රමුඛතම සංඛ්‍යාලේඛන ප්‍රකාශනය වන “අපනයන කාර්ය සාධන දර්ශක 2024” (Export Performance Indicators 2024) වාර්තාව පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදි.

Continue Reading