ෆීනික්ස් ((Phoenix) පක්ෂියා අළු ගසා නැගිටීම: එක්සත් රාජ්‍යයහි ෆ්ලොරිඩා (Florida) ප්‍රාන්තයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
බටහිර ලෝකයෙන් ලාංකික අපට උගතහැකි පාඩමක් රටවල් සහ ජනතාව නන්නත්තාර කරන ‘වෝක්’ (Woke) මතවාදවලින් ඇමරිකාවේ මීළඟ පරම්පරාවේ ආත්මය බේරා ගැනීමේ අරගලයේදී, ෆ්ලොරිඩා ප්‍රාන්ත රාජ්‍යය (the State of Florida) මෑතකදී තීරණාත්මක හැරවුමක් සිදු කළේය. 2025 නොවැම්බර් 13 වන දින, ෆ්ලොරිඩා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය (Florida State Board of Education) ඒකමතිකව “ෆීනික්ස් ප්‍රකාශනය: අධ්‍යාපනය සඳහා ඇමරිකානු දැක්මක්” (The Phoenix Declaration: An American Vision …
Continue Reading
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන රජය හා ගුරු වෘත්තීය සමිති අතර එකඟතාවයක්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පිළිගන්නවා – ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී රජය සමඟ එක්ව කටයුතු කරන්න – ජනපති
Continue Reading
BIC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් (Vedio)
2015 වසරේ දී මෙරටට වැඩම කළ අතිඋතුම් ෆැන්සිස් පාප් වහන්සේ ආශිර්වාද කොට විවෘත කළ, මීගමුව බෝලවලාන හි (BCI Campus) BCI සරසවිය හෙවත් 16 වන බෙනඩික්ට් උසස් අධ්‍යාපන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රථම උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය පසුගියදා (06) BCI සරසවියේ කුලපති කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.
Continue Reading
ටෝස්ට්මාස්ටර්ස් කථන තරඟාවලියේ ත්‍යාග ප්‍රදානය අරුනාසලම් බාල්රාජ්ගේ ප්‍රධානත්වයෙන්
-
Sujeewa Senerath
-
November 11, 2025
-
අධ්‍යාපන, පුවත්
-
0 Comments
වසර 101 පැරණි ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් (Toastmastets International ) සංගමයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ ටෝස්ට්මාස්ටර් දිස්ත්‍රික් 82 මෙහෙය වූ 2025 පොදු අවකාශ කථන තරඟාවලියේ (Public Speaking) ත්‍යාග ප්‍රදානෝත්සවය එම සංගමයේ හිටපු අන්තර්ජාතික සභාපති අරුනාසලම් බාල්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වුණි.
Continue Reading
2026 වසරේ 1 ශ්‍රේණියට සහ 6 ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ විෂය නිර්දේශ වෙනස් වෙන්නේ කොහොම ද?
රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලිපියක් මේ වන විට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.
Continue Reading
ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව – ලයනල් බෝපගේ
ස්වයංභක්ෂක (autophagy – ඔටොෆජි) යාන්ත්‍රණ සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2016 දී ජපන් සෛල ජීව විද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට පිරිනමන ලදී. ඔහු ටෝකියෝ නුවර නවෝත්පාදන පර්යේෂණ ආයතනයේ විද්‍යා ආයතනයේ මහාචාර්යවරයෙකු වූයේය. වෛද්‍ය ක්ෂේත්‍රයේ කරන ලද මෙම සොයා ගැනීම, සෛලීය සංරචක වියෝජනය කර, ප්‍රතිචක්‍රීකරණය කිරීමට ශරීරය භාවිතා කරන සියුම් ආකාරයේ යාන්ත්‍රණ වලට අදාළ වෙයි. ස්වයංභක්ෂණය යනු සෛල බිඳ දැමීම …
Continue Reading
විගමණික දූදරු ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය (15)
විදේශ රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ දිනවල අයදුම්පත් කැඳවන අතර, එය සැප්තැම්බර් මස 15 දින අවසන් වීමට නියමිතය.
Continue Reading
යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා ගුරු- විදුහල්පති වෘත්තීය සමිතිවල යෝජනා ලබා ගැනේ
වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල ප්‍රමුඛ කාර්‍යක් වන අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීමේ වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණ.
Continue Reading
මොරටුව වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූවට කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක කළුතර ශික්ෂණ රෝහලේ ආරම්‍භ කරයි
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.
Continue Reading
විවාහයට පෙර සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කර තැලසීමියා වාහක ද, නැති ද බලන්න
තැලසීමියා රෝගය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමට නම් තැලසීමියා වාහකයෙක් තවත් තැලසීමියා වාහකයෙක් සමග විවාහ නොවීය යුතුය…
Continue Reading