වෙනසක පොරොන්දුව සහ යථාර්ථය; නායකත්වය, අලුත්වැඩියාව සහ ඉදිරි මාවත (අවසාන කොටස) – ලයනල් බෝපගේ
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, විශේෂාංග
-
npp
-
0 Comments
අවසාන කොටස දේශපාලන බිඳ වැටීම (Entropy) ආපසු හැරවීම භෞතික විද්‍යා උපමාව උපදේශාත්මක බව ඔප්පු වෙයි. බිඳ වැටීම ආපසු හරවන්නට නම් නිරන්තර ව බල ශක්තිය යෙදවීමට අවශ්‍ය වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් විට මෙයින් අදහස් වන්නේ විනිවිදභාවය තුළින් විශ්වාසය යලි ගොඩ නඟා ගැනීමත්, තීරණ ගැනීමේ දී සියලු දෙනා සහභාගි වීම සහතික කිරීමත්, විවිධ නායකයින් සහ අමාත්‍යාංශ හරහා ප්‍රතිපත්ති පිළිබඳ නිරවුල් …
Continue Reading
වෙනසක පොරොන්දුව සහ යථාර්ථය; නොනැසෙන දරිද්‍රතාවය සහ පරිණාමන අභියෝගය – ලයනල් බෝපගේ
2 කොටස 2025 අවසානය කරා ළඟා වෙත්ම, පැවතුණ පාලනයේ අසමත් වීම් වලට අමතරව, ආර්ථික චිත්‍රය දැඩි ලෙස කැළඹිලි සහගත ව පැවතුණි. දරිද්‍රතා මට්ටම් නොවෙනස්ව සියයට විසිපහක් පමණ විය. ඉන් අදහස් වූයේ සෑම නිවාස හතරකින් ම එකක් ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දුන් බවයි. දෙමව්පියන්ට තම දරුවන් පෝෂණය කිරීම දුෂ්කර විය. පවුල්වලට ඖෂධ සහ ආහාර අතර නොකල හැකි තේරීම් කරන්නට සිදු විය. …
Continue Reading
වන්දි නැතුව එක්ස්ප්‍රස් පර්ල් නඩුව අවසන් – වන්දි ලැබේවිද? යුක්තිය කෝ?
-
Editor
-
January 28, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, ආර්ථිකයට සහ සමස්ත සමාජයට සිදු වූ දැවැන්ත හානිය සම්බන්ධයෙන් වන්දිය ලබාගැනීම සඳහා නෞකා සමාගම සමග සාකච්ඡා කොට එකඟතත්වයකට ඒමට ආණ්ඩුවට අවසර දෙමින් ඒ සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ පශ්චාත්-අධිකරණ යාන්ත්‍රණය (post-judicial mechanism) සම්බන්ධ විභාගය අවසන් කිරීමට සඳුදා (ජනවාරි 26) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
Continue Reading
මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද? – අජිත් අමරසිංහ
-
Editor
-
January 27, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
නව වසර උදාවත් සමඟම “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ 05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා අංක 05 වෙනි තීරණ කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය.
Continue Reading
වෙනසක පොරොන්දුව සහ යථාර්ථය – ශේෂ පත්‍රයක්: පරිණාමන ජනවරම – ලයනල් බෝපගේ
පළමුවන කොටස මෙම ලිපිය කොටස් තුනකින් සමන්විත වේ. පළමු කොටස ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගයේ (NPP) මැතිවරණ වරම, මැතිවරණ පොරොන්දු නොතකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති නොකඩවා කර ගෙන යෑමේ පරස්පරය, පළමු වසරේ ජයග්‍රහණ සහ අභියෝග, සහ දූෂණ විරෝධී උත්සාහයන්ගේ සංකේතාත්මක හා හරයාත්මක ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරයි. දෙවෙනි කොටස අඛණ්ඩ දරිද්‍රතාවය, දිත්වා සුළි කුණාටුවේ බලපෑම, දේශපාලන බිඳ වැටීම (entropy) …
Continue Reading
සොබා දහමේ යථාර්ථය: අනේ ආපෝ තේජෝ! – ජයශ්‍රී ප්‍රියලාල්
-
Editor
-
January 23, 2026
-
කාලගුණය, දේශපාලන, පුවත්, විශේෂාංග
-
0 Comments
දිට්වා සුළි කුණාටුව සමග ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවල් වල ජනජීවිත වලට අත්කරදුන් ඉරණම ඛේදනීයය.මිනිසා සහ සියලුම ජීවීන්ගේ පොදු වාසස්ථානය වන පරිසරය රැක ගැනීම අප සියලු දෙනාගේම වගකීමක් මෙන්ම උරුමයක් බව සිහිපත්කරවීමට අදහස් කිහිපයක් පෙලගැස්වීමට මෙම ලිපි රචනාව යොදාගනිමි.
Continue Reading
නෛසර්ගික සාධාරණත්වය හමුවේ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) යහපත් පූර්වාදර්ශයක්ද?
-
Editor
-
January 23, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
නීතිපතිගේ භූමිකාව හා පිළිතුරු අහිමි විරෝධාභාෂ අදවන විට ශ්‍රී ලංකා ජනරජයේ නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) වටා නිර්මාණය වී ඇති කලිකලහය වරෙක සංවේගජනකය. තවත් වරෙක ඒ.වී. ඩිසේ, ලොන් ෆුලර් වැන්නන් ද සිහිකරවන්නේය. ඔවුන් දෙදෙනා පුරෝගාමිත්වය දරන්නේ නීතියේ ආධිපත්‍යය හා සබැඳි විෂය ක්‍ෂේත්‍රයක් වෙනුවෙනි. මෙය දුහුනන් තම අධ්‍යයන පරාසය තුළ ඉගෙනීම අරඹන්නේ ”Rule of Law vs. Rule by Law” මැයෙනි. සැබවින්ම අද්‍යතන …
Continue Reading
ස්වභවික ව්‍යවසනයකදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග – නිර්මලා දමයන්ති
එක් කලාපයකට පමණක් සීමා නොවන ස්වභාවික ආපදා ලෝකයටම පොදු වූූ තත්ත්වයකි. මිනිස් ජීවිත වලට, දේපළවලට හා පරිසරයට හානි කරන මෙම ස්වභාවික ආපදා සුළි කුණාටු, ගංවතුර, නාය යෑම්, ගිනිකඳු පිපිරීම, ලැව් ගිනි ඇතිවීම, සුනාමි යනාදි වශයෙන් විවිධ ස්වරූපයන්ගෙන් හඳුනාගත හැකිය. මේවායින් එල්ල කෙරෙන බලපෑම කිසිදු භේදයකින් තොරව සැමට එක සේ අත්විඳින්නට සිදුවේ. මිනිසාටත්,සතුන්ටත්, පරිසරයටත් එය එසේම ය.
Continue Reading
ෆීනික්ස් ((Phoenix) පක්ෂියා අළු ගසා නැගිටීම: එක්සත් රාජ්‍යයහි ෆ්ලොරිඩා (Florida) ප්‍රාන්තයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
බටහිර ලෝකයෙන් ලාංකික අපට උගතහැකි පාඩමක් රටවල් සහ ජනතාව නන්නත්තාර කරන ‘වෝක්’ (Woke) මතවාදවලින් ඇමරිකාවේ මීළඟ පරම්පරාවේ ආත්මය බේරා ගැනීමේ අරගලයේදී, ෆ්ලොරිඩා ප්‍රාන්ත රාජ්‍යය (the State of Florida) මෑතකදී තීරණාත්මක හැරවුමක් සිදු කළේය. 2025 නොවැම්බර් 13 වන දින, ෆ්ලොරිඩා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය (Florida State Board of Education) ඒකමතිකව “ෆීනික්ස් ප්‍රකාශනය: අධ්‍යාපනය සඳහා ඇමරිකානු දැක්මක්” (The Phoenix Declaration: An American Vision …
Continue Reading
හරිණි, සමලිංගිකත්වය, රනිල් සහ චන්ද්‍රිකා
මේ සටහන ලියන්න හිටියේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමේ තීන්දුව ගන්න කාලෙකට කලින්. අනික මේක කෙලින්ම අධ්‍යාපනයට සම්බන්ධ කතාවකුත් නෙවෙයි. ඒ නිසා මේක දැනුත් වලංගුයි. කසාවත් ඇඳගත්ත අන්තවාදී සහ පසුගාමී පුරුෂයින් පිරිසකගේ හෝ පාදිලිවරුන් ගේ හඬට බයවෙලා ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන මම විරුද්ධ වුණත් සමාජය තුළ කිසිම සංවාදයකින් තොරව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු රනිල් ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ – ගොඩක් ප්‍රමාද …
Continue Reading