“කරූ“ ගැන නොකීයූ කතාවක්
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට සිය දෙවනියා ගැන කවදාවත් බයක් තිබුණේ නැත.නමුත් ජේ.ආර් ගේ අනුප්‍රාප්තිකයා දෙවනියන්ට බිය වූ බව ප්‍රසිද්ධ රහසකි.ආර් ප්‍රේමදාස ජනාධිපති වූ පසුව ලලිත් ගාමිණී පැත්තකින් තබා ඩී.බී. විජේතුංග වැනි චරිතයක් දෙවැනියා කර ගත්තේ ඒ නිසාය.ප්‍රේමදාස තමාගෙන් පසු ඉදිරියට එන්නට සිටින අයට බය වූ හැටි හොඳටම දන්නේ ආරියරත්න වෙදගේය.
Continue Reading
ඉදිරි මැතිවරණවලදී අභියෝගයක් වන කෘතිම බුද්ධිය
-
Editor
-
September 1, 2025
-
දේශපාලන, විශේෂාංග
-
election, GAI
-
0 Comments
ගත වූ වසරකට අඩු කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණ තුනක් හරහා වැදගත් දේශපාලන පරිවර්තනයක් අත්විඳුනු ලැබුවේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් අතර දෝලනය වූ ජන බලය එතෙක් තුන්වෙනි බලවේගයක් ලෙස පමණක් මෙරට ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය වෙත පාර්ලිමේන්තුවේ අති බහුතරයක් සහිතව හිමිකර දෙමිනි.
Continue Reading
ඉන්දියාවේ සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයට ශ්‍රී ලංකිකයන් සහභාගිත්වයෙන්
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂ කිහිපය තුළ පැවැත්වීමට නොහැකි වූ සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර සංවිධානය කරන සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.
Continue Reading
ශ්‍රී ලංකාව – ඊශ්‍රායලය, සංචාරක ව්‍යාපාරය සහ දණ්ඩමුක්තිය – ලයනල් බෝපගේ
හැඳින්වීම ආචාර්ය පුන්සර අමරසිංහ විසින් ලියන ලද “Creeping Rise of Anti-Semitism is Dangerous for Sri Lanka” (ක්‍රමයෙන් නැගෙන යුදෙව් විරෝධය ශ්‍රී ලංකාවට භයානකයි. – https://www.southasimonitor.org/perspective/creeping-rise-anti-semitism-dangerous-sri-lanka) යන ලිපිය කියවීමෙන් පසු මා මෙම ලිපිය ලියන්නට යොමු විය.
Continue Reading
X-Press Pearl ව්‍යසනය: නඩු තීන්දුවෙන් පස්සේ මොකද වෙන්නේ?
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන පසුගිය ජුලි 24 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු ඓතිහාසික තීන්දුව ගැන මුළු ලංකාවම දවස් දෙක තුනක් කතා කළා.
Continue Reading
බීබීසී ඇසුරෙන් වම දකුණ ඉගෙන ගනිමු – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
-
Editor
-
July 21, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
අපේ ලංකාවේ ගොඩක් අය දේශපාලන බෙදුමක් වන වම – දකුණ යන්න හිතා ගන්න බැරි තරම් පටලවාගෙනයි ඉන්නේ කියන එකනේ මම මේ දවස්වල දිගින් දිගට කියමින් ඉන්නේ. නමුත් කොච්චර කිව්වත් ඒ ගොඩ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. ලංකාවේ දේශපාලනය ගැන අදහස් දක්වන ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ ලංකාවේ එජාප සහ සජබ වගේ පක්ෂ තමයි දකුණ කියන්නේ කියලා.
Continue Reading
පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසිකව දේව මෙහෙයන් පැවැත්වීමට ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක්? – සුපුන් ළහිරු ප්‍රකාශ්
ශ්‍රී ලංකාවේ විශාලම ජාතික උද්‍යානය සහ මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයේ දෙවනුව ප්‍රකාශයට පත් කෙරුණු ජාතික උද්‍යානය වන විල්පත්තුව ජාතික උද්‍යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම නොසලකා, පල්ලකණ්ඩල් සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයක් පැවැත්වීම සඳහා එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
Continue Reading
ඉදිරියේදී ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම අනිවාර්යය වෙයි
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය (ජූනි 16) දිනය යෙදී තිිබිණි. ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන්ගේ ජීවිත වෙනස් විය හැකි අලුත් බලාපොරොත්තුවක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලය විසින් අද ලබා දුන්නා. එනම් ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන් සඳහා රැකියා ගිවිසුම් ආකෘතියක් (Model Contract) ප්‍රකාශයට පත් කළා. ILO විසින් ප්‍රොටෙක්ට් සංගමය, ගෘහස්ථ කම්කරු සංගමයේ සාමාජිකයන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා, ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා සහ දැනුවත් කිරීමේ …
Continue Reading
බාල වයස්කාර විවාහයන්ට බලපා ඇති සමාජීය හේතු
-
Editor
-
June 12, 2025
-
පුවත්, විශේෂාංග
-
child-care
-
0 Comments
ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල බාල වයස්කාර දැරියන් තම පවුලෙන් මිදී ගොස්, අඩු වයසෙන්ම විවාහ වීම හෝ විවාහයකින් තොරව එකට ජීවත් වීම බහුලව දැකගත හැකිය. පොදුවේ ගත් කල්හි ශ්‍රී ලංකාවේ සෑම පළාතකින්ම පාහේ වාර්තා වන මෙම තත්ත්වය වර්තමානයේ සමාජ පිළිලයක් බවට පත්ව ඇත. මන්දයත් මේ හරහා සමාජයට එල්ලවන බලපෑම ප්‍රබල බැවිනි. මෙවැනි අඩු වයස් විවාහ නැතහොත් විවාහයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයක් …
Continue Reading
කාන්තා නියෝජන කෝටාවේ සැඟවුණු යථාර්ථය – (පළමු කොටස)
-
Editor
-
May 28, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
“දීර්ඝ අරගලයකින් පසුව වර්ෂ 1931 දී, කාන්තාවෝ නීත්‍යානුකූල දේශපාලන ක්‍රියාවලියට ඇතුල් වූවත්, පසුගිය වකවානුව දක්වාම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුව තුළ පැවතියේ 6% කට අඩු කාන්තා නියෝජනයකි. එය පළාත් සභා තුළ 5% ක් වන විට ප්‍රාදේශීය සභා තුළ තිබුනේ 2.% ක් වැනි ප්රතිශතයකි”.
Continue Reading