
2027 වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු අර්බුදයක – GMOA
2027 ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සැකසීමේදි අර්බුදයට ලක්ව ඇති බව රජයේ වෛ්‍යෛ නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
2027 ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සැකසීමේදි අර්බුදයට ලක්ව ඇති බව රජයේ වෛ්‍යෛ නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇත.
Continue Reading
මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සිදුකරන ලියනියර් ඇක්සලරේට යන්ත්‍රය අගෝස්තු 03 වැනිදා සිට බිඳවැටීම සිදුවී ඇති අතර මේ හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයක විකිරණ ප්‍රතිකාර සිදුකිරීම නවතා දමා ඇත.
Continue Reading
දූෂණ විරෝධි පනතට සංශෝධන ගෙන ආ යුත්තේ දැනට බලාත්මක පනත දුර්වල නොවන ආකාරයට බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
දස වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් (31) දින කොළඹ, ශ්‍රී ලංකා …
Continue Reading
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ජනතා අපේක්ෂාවන්ට අනුකූලව වඩාත් ශක්තිමත්, කාර්යක්ෂම සහ තිරසාර සේවා පද්ධතියක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය ක්‍රියාත්මක කරනු ලබන මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර දාහතරක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය (01) දින අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය …
Continue Reading
“හැම පාලකයෙක්ම බලය හමුවේ හැසිරෙන්නේ එකම විදිහටයි” වත්මන් ආණ්ඩුව ද පෙර පැවති ආණ්ඩු මෙන්ම පළාත් සභා මැතිවරණය කල්දැමීමේ ප්‍රතිපත්තිය එලෙසින්ම පවත්වාගෙන යන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (පැෆ්රල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය. කැෆේ සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු සංවිධාන 10ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ …
Continue Reading
ශ්‍රී ලංකාවේ සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම අතිශයින්ම තීරණාත්මක විය හැකි පියවරකට යොමුවීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන ආකාරයක් පෙනෙන්නට තිබේ.
Continue Reading
අප තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු බරණැසට වැඩම කොට පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ සාරානාත් පුදබිමේ ධම්මික ස්තූපය (Dhamek Stupa) ලෝක උරුමයක් ලෙස නම් කිරීම පිළිබඳව යුනෙස්කෝ සංවිධානයට සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ප්‍රමුඛ ඉන්දීය රජයට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ පුණ්‍යානුමෝදනා පූර්ව කෘතඥතාවය පළ කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි විහාරාධිපති අති …
Continue Reading
ගෝලීය හෙපටයිටිස් තුරන් කිරීමේ සංවිධානයක් වන (Coalition for Global Hepatitis Elimination – CGHE) විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ හෙපටයිටිස් තුරන් කිරීමේ ශූරයන් (Hepatitis Elimination Champions) අතරට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ (NSACP) විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය තේරී පත්ව ඇත.
Continue Reading