චීන නියෝජිත පිරිසක් වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට

චීනයේ ගුවැන්ඩොං පළාත කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වීය.

Continue Reading

ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කළ පළමු රට ශ්‍රී ලංකාවයි –  අමාත්‍ය විජිත හේරත්

කුඩා පරිමාණ ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කිරීම ආරම්භ කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය විජිත හේරත් මහතා ලෝක ධීවරය දිනය සමරමින් ප්‍රකාශ කළේ ය.

Continue Reading

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් බඳවා ගැනේ

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය  ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (18) දින නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වීණි.

Continue Reading

ජීවිතයෙන් සමුගන්න දවසේ ගුවන් විදුලිය “චිත්‍රට” අහිමිවීම…

පොඩි ඇඟක්.. සැර කටක්… හයිය හිතක් … කාටවත් නැමුනෙ නැති කොන්දක්… රටම ආදරය කළ හඬක් තිබුණ, චිත්‍රා කුමාරි කළුබෝවිල…. චිත්‍රා හෙවත් ගුවන් විදුලියේ මගේ ලොක්කි…..යන්න තව ගොඩක් කල් තියෙද්දී වේලපහින්ම යන්න ගියා. තවම අවුරුදු හැට අටයි.

Continue Reading

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට උනන්දුවක් නෑ – ආචාර්ය රමේෂ් රාමසාමි

බලයට ඒමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කළත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව තුළ ඒ සඳහා පැහැදිලි උනන්දුවක් දක්නට නොලැබෙන බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි මහතා පවසයි.

Continue Reading

අපේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ, මිත්‍රශීලී, හා ප්‍රගතිශීලී විදේශ ප්‍රතිපත්තියයි – විදේශ අමාත්‍ය විජිත හේරත්

දකුණු ආසියානු රටවල් සමඟ ගිවිසුම් විස්සක්, නැගෙනහිර ආසියානු රටවල් සමඟ ගිවිසුම් දහනවයක්, අග්නිදිග හා මධ්‍යම ආසියානු රටවල් සමඟ ගිවිසුම් අටක්, යුරෝපා හා උතුරු ඇමෙරිකානු රටවල් සමඟ ගිවිසුම් පහලොවක්, මැද පෙරදිග රටවල් සමඟ ගිවිසුම් හතරක්, ලතින් ඇමෙරිකා සහ කැරිබියන් රටවල් සමඟ ගිවිසුම් හතරක් ඔක්කොම එකතු කළාම මේ කෙටි කාලය තුළ අප මේ රාජ්‍යන් සමඟ නව ගිවිසුම් හැත්තෑවක් අත්සන් කර එකඟතාවයන් ඇතිකරගෙන …

Continue Reading

ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන මිලදී ගැනීමට යුරෝපීය සංගමයේ වෙළඳ දූත පිරිසක් මෙරට සංචාරයක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ යුරෝපීය සංගමය අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 නොවැම්බර් 17 සිට 22 දක්වා යුරෝපීය සංගමයේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ආනයනකරුවන් සහ නියෝජිතයින් 12 දෙනෙකුගෙන් සමන්විත  වෙළඳ දූත පිරිසකගේ හමුවක් සාර්ථකව සංවිධානය කරන ලදී.

Continue Reading

ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකිරීමට පියවර

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරයි.

Continue Reading

වතු කම්කරු වැටුප් වැඩිවීම;  හාම්පුතුන්ගෙන් විෂම සැලකිල්ලක්,ආණ්ඩුවෙන් සහනයක්, විපක්ෂයෙන් විරෝධයක්

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබා ගත් පසු සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් එකතුව වතු කම්කරු මලෛයහ ජනයාගේ පුරවැසිබව අහිමිකර නොවැම්බර් 15 වැනිදාට වසර 77 කි. වතු කම්කරු ජනයා නිරන්තරයෙන්ම සිය නියෝජිතයන්ට හෝ වාමාංශිකයන්ට සහාය දැක්වීම නොරුස්සු එක්සත් ජාතික පක්ෂ  නායකයෝ ඔවුන්ගේ ජන්ද අයිතිය කප්පාදු කළේ  නිදහස ලබා වසරක් ගත වීමටත් පෙරාතුවය. මෙවර අයවැයෙන් කිසියම් මුදලක් ලබා දෙමින් වතු කම්කරුවන්ගේ …

Continue Reading

නව කැනඩා තානාපති ශ්‍රී ලංකාව සමඟ රාජතාන්ත්‍රික සබඳතා තර කිරීමට පොරොන්දු වෙයි

පසුගිය 13 වන දා ජනාධිපති වෙත අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 05ක නව, මහකොමසාරිස්වරු සහ තානාපතිවරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යාංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළහ.

Continue Reading