ඉරාන විප්ලවීය නායක සමරුවක් කොළඹ දී පවත්වයි
-
Editor
-
June 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉරාන විප්ලවයේ නායක ඉමාම් කොමේයිනිගේ අභාවයේ 37 වන සමරු උත්සවය, 2026 ජූනි 4 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ “තරංගනී” රංග ශාලාවේදී පැවැත්විණි.
Continue Reading
ලෝක පාපන්දු කුසලාන තරඟාවාලියත් සමග ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට FIA සහාය
-
Editor
-
June 12, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, 2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සජීවීව විකාශය කෙරෙන නිල පාපන්දු ප්‍රේක්ෂක කලාපය (FIFA World Cup Fan Zone 2026) කොළඹ, කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට යෝර්ක් වීදියේදී ඊයේ (11) නිල වශයෙන් ආරම්භ විය. විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවයේදී, මෙරට පාපන්දු ක්‍රීඩාවේ අනාගතය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ක්ෂේත්‍රයේ …
Continue Reading
සෞඛ්‍යට නව අධ්‍යක්ෂකවරුන් පත්කරයි
-
Editor
-
June 11, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
පසුගිය වසර එකහමාරක කාලය තුළ කාර්යක්ෂම, විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන අතර අමාත්‍යාංශය සිදුකළ වැදගත්ම පියවරක් වශයෙන් මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරුවලට අදාළ පුරප්පාඩු පිරවීම හඳුන්වා දියහැකි බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැරවුම්ලක්ෂයක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.
Continue Reading
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත නොකර වහාම අවසන් කරන්න – NMSJ
-
Editor
-
June 11, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත නොකරමින් නොපමාවම අහෝසි කල යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම්, සුනිල් ජයසේකර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ( 2026–2030) ජූනි 16 දා එළිදැක්වේ
ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය 2026 ජූනි 16 වන දින කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික දැක්මට සමගාමීව සකස් කරන ලද මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් …
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශය කාසල් වීදියට
-
Editor
-
June 11, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කාසල් වීදියේ පිහිටුවා ඇති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති අංශයන් හි සේවා ලබාගැනීමට අවශ්‍ය වන සේවාලාභීන්ගේ පහසුව සඳහා නව දුරකථන අංකයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් හඳුන්වා දී තිබේ. එය 011 – 2112700 වේ.
Continue Reading
වසර අනූහතරකට පසු ශ්රී ලංකාවෙන් වාර්තාවූ නව ආවේණික වනාන්තරවාසී මීයන් විශේෂය
-
Editor
-
June 11, 2026
-
පුවත්, විශේෂාංග
-
0 Comments
දුම්බර කටු හීන් මීයා (Mus dumbara), ශ්රී ලංකාවට ආවේණික කටු හීන් මීයන් විශේෂය.
Continue Reading
ඩෙංගු මර්දන වැඩසටහනේ පරීක්ෂාවට ලක් කළ රාජ්‍ය ආයතන 189ක් අතරින් 50කම ඩෙංගු මදුරු කීටයින්
-
Editor
-
June 10, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දින පරික්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්‍ර 31,196ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2,097ක් හදුනාගනී. පාසල් සහ ඉදිකිරීම් බිම් වැනි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවයක්.
Continue Reading
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය බීබීසී වාර්තාවේ මූලාශ්‍ර විමසීමට දරන ලද උත්සහය හෙළාදැකිය යුතුයි – FMM
-
Editor
-
June 10, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජනමාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන්නන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට යෝජනා කළ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය බීබීසී වාර්තාවේ මූලාශ්‍ර විමසීමට දරන ලද පිළිකුල් සහගත උත්සාහය හෙළා දකින ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමස්ත මාධ්‍ය ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.
Continue Reading
අඛණ්ඩව ඉහළ යන ඉන්ධන මිල හමුවේ අප කුමක් කළ යුතු ද? – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා | අංශාධිපති ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සහ දේශපාලනයේ වඩාත්ම සංවේදී මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමයි. මීට හේතුව වන්නේ බලශක්ති වෙළෙඳපළේ නිරන්තරයෙන්ම සිදුවන මිල උච්ඡාවචනයන් සහ ශ්රී ලංකාව දැඩි ලෙසම බලශක්ති ආනයනය මත රඳා පැවතීමයි. ඉන්ධන යනු ජන ජීවිතයට ඉතා අත්යවශ්ය, ආර්ථික විද්‍යාවේදී හඳුනාගන්නා අනම්ය භාණ්ඩයක් වන අතර එවැන්නක මිල ඉහළ යාම පාරිභෝගිකයින්ගේ ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ කිරීමට …
Continue Reading