
අලි‑මිනිස් ගැටුම් කළමනාකරණයට ක්‍රියාකාරි සැලැස්මක්
අලි‑මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබේ.
Continue Reading
අලි‑මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබේ.
Continue Reading
විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකික විගමණික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මණින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටළු යොමුකිරීම සඳහා LankaKonect නම් නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile app) හඳුන්වා දෙනු ලැබුවා.
Continue Reading
අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘තිරස් අංශ’ හයක් (Horizontals) සහ ‘ප්‍රමුඛ අපනයන අංශ’ අටක් (Verticals) හඳුනා ගැනේ.
Continue Reading
ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට සහ ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලබන “SRI LANKA EXPO” ප්‍රදර්ශනය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් (ජුනි 12) දින විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Continue Reading
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අවම පහසුකම් යටතේ මෙතෙක් පවත්වාගෙන ගිය හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය නවීන පහසුකම් සහිතව පුළුල් පරිශ්‍රයක පිහිටුවා නව්‍යකරණය කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමත්, එමෙන්ම නවීන පහසුකම් සහිතව නව පරිශ්‍රයක ස්ථාපනය කරන ලද ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයේ සේවා කටයුතු ආරම්භ කිරීමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි …
Continue Reading
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන අපරාධ විමර්ශනය මුල් කරගනිමින්, සමාජය පුරා පැතිර යන ආවේගශීලී ගෝත්‍රික මතවාද, සමාජ මාධ්ය හරහා සිදුකරන පූර්ව විනිශ්චයන් සහ විවිධ දේශපාලන කණ්ඩායම්වල අවස්ථාවාදී හැසිරීම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්යාපාරය (MDDR) තම දැඩි කනස්සල්ල පළ කර සිටියි.
Continue Reading
තොරතුරු කොමිසමේ වැටුප් ප්‍රශ්නය කොමිසමේ මන්දගාමීභාවයට හේතුවක් ලෙස දක්වමින්,එම කොමිසමේ වැටුප් වැඩි කිරීමට එකී පනත සංශෝධනය කිරීමට අවශ්‍ය බව කීම සම්පූර්ණ වැරදි මතයක්.
Continue Reading
ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉරාන විප්ලවයේ නායක ඉමාම් කොමේයිනිගේ අභාවයේ 37 වන සමරු උත්සවය, 2026 ජූනි 4 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ “තරංගනී” රංග ශාලාවේදී පැවැත්විණි.
Continue Reading
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, 2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සජීවීව විකාශය කෙරෙන නිල පාපන්දු ප්‍රේක්ෂක කලාපය (FIFA World Cup Fan Zone 2026) කොළඹ, කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට යෝර්ක් වීදියේදී ඊයේ (11) නිල වශයෙන් ආරම්භ විය. විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවයේදී, මෙරට පාපන්දු ක්‍රීඩාවේ අනාගතය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ක්ෂේත්‍රයේ …
Continue Reading
පසුගිය වසර එකහමාරක කාලය තුළ කාර්යක්ෂම, විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන අතර අමාත්‍යාංශය සිදුකළ වැදගත්ම පියවරක් වශයෙන් මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරුවලට අදාළ පුරප්පාඩු පිරවීම හඳුන්වා දියහැකි බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැරවුම්ලක්ෂයක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.
Continue Reading