දිවංගත ඉරානයේ හිටපු ජනාධිපති සහ විදේශ ඇමති ස්මරණය කෙරේ

2024 මැයි 19 වැනි දින  ප්‍රාණ පරිත්‍යාගශීලීන්  ලෙස අනපේක්ෂිත ගුවන් අනතුරකින් දිවියෙන් සමු ගත් ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා ඊබ්‍රාහිම් රයිසි (Ayatollah Ebrshim Rsisi) සහ විදේශ ඇමති ආචාර්ය අමීර්-අබ්දුල්ලාහියන් (Dr.Hossein Amir-Abdollahian) දෙවර්ෂ සැමරුම ඊයේ (21)  කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

Continue Reading

රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්‍රේල් 21දා සිට අඩාලයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ එම යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සිදු වී නොමැත.

Continue Reading

ඉබෝලා වෛරස් වසංගත තත්වය පිළිබඳව විශේෂ නිවේදනයක්

ඉබෝලා වෛරස් වසංගත තත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමඟාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා 2026.05.20 දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

Continue Reading

බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සදහා අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවය ලබාදුන්නා – බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක (Video)

වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළයාම, ඉහළ විදුලි ඉල්ලුම සහ වියළි කාලගුණික තත්වය නිසා ජලවිදුලි නිෂ්පාදනය අඩුවීම ආදී හේතු මැද බලාගාර සදහා අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම පිණිස කටයුතු කර ඇතත් තාප විදුලි බලාගාර සදහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී නොමැති බව බලශක්ති අමාත්‍යවරයා (21) දින පාර්ලිමේන්තුවේදී පැවසීය. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් …

Continue Reading

වෙසක් මංගල්‍යයේ පස්වන නෑ ගමන මෙවරත් නාගදීපයට

ජාතික උරුමයන්  සුරැකීමේ මහා සම්මේලනය පස්වන වරටත් සංවිධානය කරන “ධර්ම ශක්ති  වෙසක් පූජා සහෝදරත්වයේ –  වෙසක් මංගල්‍යයේ පස්වන නෑ ගමන” සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර ඊයේ (21)පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම  විහාරස්ථානයෙන්  යාපනය නාග විහාරය දක්වා ගමනාරම්භ කෙරින.

Continue Reading

සියළු දන්සැල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  ලියාපදිංචි කළ යුතුයි

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියළු දන්සැල් අදාළ ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  ලියාපදිංචි කළ යුතු යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Continue Reading

බ්‍රිටෝ, අද ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්‍යන්තර “Per Anger” සම්මානය ශ්‍රී ලාංකික සිවිල් ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු වෙත පිරිනැමීමේ සම්මාන ප්‍රදානෝත්සවය අද (21) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7.30 ට ස්වීඩනයේ දී පැවැත්වේ.

Continue Reading

ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

මෙරට ප්‍රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ.

Continue Reading

සමාජවාදී වියට්නාම් ජනරජයේ නිර්මාතෘ හෝ චි මිං 136 වන ජන්ම සමරුව කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි පිළිරුව අසලදි

ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමය සංවිධානය කළ මෙම හෝ චි මිං 136වන ජන්ම සමරු උත්සවය ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහි දී මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති හෝ චි මිං ප්‍රතිමාවට ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණිය ප්‍රමුඛ වියට්නාම් තානාපති නිලධාරීහු ද ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමයේ ලේකම් එස්. සුදසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් …

Continue Reading

2030 දී ළමා පිළිකා රෝගීන්ගේ ජීවිත් කරවීම 60% දක්වා ඉහළ නැංවීමට ගෝලීය සෞඛ්‍ය නායකයින් ප්‍රතිඥා දෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජික රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී සිදුවිය.

Continue Reading