ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල  චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ  සමුළුවේ සමාරම්භය සනිටුහන් කෙරේ

මුළු ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල  චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ  සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) දෙස් විදෙස් ආරාධිතයින්ගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී  (11) දින ආරම්භ විය.

Continue Reading

අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර

​පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.

Continue Reading

ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමයෙන් (NUSS) කාන්තා දින සැමරුමක් (Photo)

“අයිතිවාසිකම්, ගෞරවය සහ සමානාත්මතාවය” යන තේමාව පෙරදැරි කරගනිමින්, ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය (NUSS) විසින් සංවිධානය කරන ලද 2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය 2026 මාර්තු 10 දින නාරාහේන්පිට පිහිටි සංගම් මූලස්ථානයේදී පැවැත්විය.

Continue Reading

රටේ විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළා – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතෙන් පිහිටුවන ලද ආයතන වල අධ්‍යක්ෂවරු හා ඉහළ නිළධාරීන් අමතමින්ද නව ආයතන සේවකයන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින්ද අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේය.

Continue Reading

රජයේ රෝහලකට ප්‍රථම වරට කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි අති නවීනතම MRI යන්ත්‍රයක්

කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද  කෘතිම බුද්ධිය (AI) භාවිතා කළහැකි අතිනවීනතම තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය (09) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවාවන් සදහා එක්කරනු ලැබීය.

Continue Reading

“සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” එළි දැක්වීම මාර්තු 12 දින

2026 මාර්තු 12 දින 93 වැනි වියට පා තබන ප්‍රවීන ලේඛක හා මානව අයිතිවාසිකම්  ක්‍රියාධරයෙකු වන එස්. ජී. පුංචිහේවා ගේ දිවි සැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන රචනා කල “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” ග්‍රන්ථය එළි දැක්වීමල කොළඹ 07” නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී සිදු කෙරේ.

Continue Reading

ජනාධිපති අනුරට කරු ජයසූරිය ප්‍රසංශා කරයි

ඉරානයට එක් නෞකාවක තුවාල ලත් පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතාකාර ලබාදීමත්, අනෙක් නෞකාවේ නාවිකයින් ආරක්ෂිතව ශ්‍රී ලංකාව තුළට කැඳවා අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට ගත් පියවර මහත් සේ අගය කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ප්‍රශංසාව පුදකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතනවල  කාර්ය මණ්ඩල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක්  බත්තරමුල්ල සෙත්සිරිපාය පරිපාලන සංකීර්ණයේ (දෙවන අදියර)  ස්ථාපිත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ  කාර්ය මණ්ඩලය වෙනුවෙන්  පසුගිය (25) දින පවත්වන ලදි.

Continue Reading

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීම ඇගයීමට විශේෂඥ කමිටුවක්

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා පහත විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

Continue Reading