සාංචි හි බෞද්ධ උරුම සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත් වෙයි

ක්‍රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා (08) පැමිණි (BRICKS) බ්‍රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුමයන්,ඓතිහාසික කතාන්දරයන් ගෙන් සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් මවිතයට පත් වෙති.

Continue Reading

යුක්තිය පසඳලීමට අපරාධය දඬුවමක් කරගැනීම – ජයශ්‍රී ප්‍රියලාල්

සමාජ සාධාරණත්වය සමබර කරගෙන පවත්වාගෙන යාමට යුක්තිය ඉටුකරගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම පාලකයින්ගේ මූලික වගකීමක් යන්න අමුතුවෙන් සටහන් කලයුතු නොවේ. පොදුජනතාවට හිමි යුක්තිය ඉෂ්ට කරගැනීම උදෙසා ඇති අභියෝග සහ අධිකරණ පද්ධතිය මත පැටවී ඇති වගකීම පිලිබද සංඛ්‍යා ලේඛන සහ දත්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දත්ත සංඛ්‍යා ලේඛණ මගින් පෙන්වා දී ඇත.

Continue Reading

වීදි බල්ලො කියල ජාතියක් සිටිය යුතු නැහැ

බල්ලා තමයි මනුස්සයා නැතුව ජීවත් වෙන්න බැරි ලෝකෙ ඉන්න එකම සතා. ඒ අනුව මනුස්ස භාරකාරයෙක්ගෙන් තොර බල්ලන් ඉන්න බැහැ. මේක තව විදියකට කියනවා නම් හැම බල්ලෙක්ටම භාරකාරයෙක් ඉන්න ඕනේ. ඒ බල්ලගේ සම්පූර්ණ වගකීම ඒ භාරකාරයා දරන්න ඕනේ.

Continue Reading

 අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි  

2026 වර්ෂයට අදාළව අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08 ක් සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීම ඇරඹේ. ඊට අදාළ අංක 2501 දරණ ගැසට් නිවේදනය 2026.08.07 දින නිකුත් විය.

Continue Reading

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස: පොදු යහපතද?  බලය පිළිබඳ පරීක්ෂණයක්ද?

ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් මේ දිනවල මතුව ඇති විවාදය බැලූ බැල්මට තවත් එක් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් ලෙස පෙනියා හැකිය. එහෙත් එයට යටින් ඇත්තේ ඊට වඩා බරපතළ ප්‍රශ්නයකි.

Continue Reading

ඇමති මාරු නැති ආණ්ඩු අතරින් අනුර කුමාර ඉදිරියෙන් – Lanka Data Foundation

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර කාලයේ පළමු වසර තුළ ‘ඇමති මාරු’ පසුගිය ජනාධිපතිවරුන් දෙදෙනා හා සසඳන විට 75%කින් පමණ අඩු වී ඇති බව ලංකා දත්ත පදනම (Lanka Data Foundation) ආයතනය විසින් කරන ලද දත්ත විශ්ලේෂණයකින් පසු මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් අවධාණය කරයි.

Continue Reading

2027 වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු අර්බුදයක – GMOA

2027 ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සැකසීමේදි අර්බුදයට ලක්ව ඇති බව රජයේ වෛ්‍යෛ නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

වාග් චිකිත්සක වෘත්තිකයින් 52ක් බඳවා ගනියි

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නංවා ඇත.

Continue Reading

පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සේවා නැවතත් බරපතල බිඳවැටීමක්

මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සිදුකරන ලියනියර් ඇක්සලරේට යන්ත්‍රය අගෝස්තු 03 වැනිදා සිට බිඳවැටීම සිදුවී ඇති අතර මේ හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයක විකිරණ ප්‍රතිකාර සිදුකිරීම නවතා දමා ඇත.

Continue Reading

දූෂණ විරෝධී පනත සංශෝධනය විය යුත්තේ බලාත්මක පනත දුර්වල නොවන ආකාරයෙන් – NMSJ

දූෂණ විරෝධි පනතට සංශෝධන ගෙන ආ යුත්තේ දැනට බලාත්මක පනත දුර්වල නොවන ආකාරයට බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading