මැතිවරණ සුපිලිපන් බවට අභියෝගයක් වූ දුස් තොරතුරු

වසර 2018 පසු පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයේදී මිලියන 17කට වැඩි ඡන්දදායකයන් පිරිසක් සභිකයන් 8771 ක් තෝරා පත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර මෙවර මැතිවරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් සමන්විත ජාතික ජන බලවේග ආණ්ඩුවටද තීරණාත්මක හා ඔවුන් මුහුණ දෙන පළමු මහජන පරීක්ෂාවද වනු ඇත. (මෑතකදී මැතිවරණය පැවැත්වුණු ඇල්පිටිය පළාත් පාලන ආයතනය සහ කල්මුණේ …

Continue Reading

වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

Continue Reading

ජනපති වියට්නාමයට ළඟාවෙයි

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

Continue Reading

ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

Continue Reading

ජනපති වියට්නාම සංචාරය අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

Continue Reading

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත් වෙයි ?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Continue Reading

දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

Continue Reading