සුදුසුකම් සපුරන ලද සෞඛ්‍ය කාර්ය සහායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
-
Editor
-
July 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමත්, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින්, සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුර සඳහා බඳවාගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මරදාන ටවර් පරිශ්‍රයේදී පැවැත්විණි.
Continue Reading
ඩෙංගු මදුරු පාලනය සඳහා එන්නතක් හදුන්වාදීමට සහ වොල්බැකියා ක්‍රමවේදය භාවිතයට අවධානය
-
Editor
-
July 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඩෙංගු මදුරු පාලනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන ක්‍රමවේද වන එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්‍රමවේදය භාවිතයට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
Continue Reading
රත්නපුර හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 121 දෙනෙකු සේවයට
-
Editor
-
July 7, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සබරගමුව පළාතේ රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උළෙල (Dedication to the Service – 2021 Batch) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රත්නපුර හෙද විදුහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
Continue Reading
ඉන්දියාව වෙනිසියුලාව තනි නොකරයි
-
Editor
-
July 5, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ප්‍රබල ද්විත්ව භූමිකම්පා දෙකකින් දැවැන්ත ජීවිත හා දේපල හානියකට මුහුණ දී සිටින වෙනිසියුලානු ජනතාවට අත්‍යාවශ්‍ය හදිසි වෛද්‍යාධාර ලබාදීමට ඉන්දියානු හමුදා වෛද්‍ය කණ්ඩායමක් සහ අංග සම්පූර්ණ ක්ෂේත්‍ර රෝහලක් සමග ටොන් තිස්පහකට අධික හදිසි සහන ද්‍රව්‍ය ඉන්දියානු රජය එරටට යවා ඇත.
Continue Reading
ප්‍රසිද්ධ ආහාර සැපයුම් ජාලයේ කම්කරු නීති රැකලාද සොයන්න නියෝජ්‍ය ඇමති නියෝග
-
Editor
-
July 2, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති දිවයිනේ සුප්‍රසිද්ධ ආහාර සැපයුම් ජාලය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
Continue Reading
ඇට අටේ සිට සහල් කිලෝ විස්ස දක්වා: වෙළඳපොළද? සුබසාධන රාජ්‍යයද? – ආචාර්ය අතුලසිරි සමරකෝන්
-
Editor
-
July 2, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
“රාජ්‍ය සේවකයන්ට සහල් කිලෝ 20ක් ණය පදනම මත ලබාදීම” යන වත්මන් ආණ්ඩුවේ තීරණය සමාජ මාධ්‍යයේ සහ දේශපාලන වේදිකාවේ දැඩි විවේචනයට ලක්ව ඇත. ඇතැමුන් එය “ජනප්‍රියවාදී දේශපාලනය” ලෙස හඳුන්වන අතර, තවත් පිරිසක් පවසන්නේ රට බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ගොඩ නොනැඟුණු මොහොතක මෙය අත්‍යවශ්‍ය සහනයක් බවයි.
Continue Reading
ඩෙංගු නම් “ඩෙංගු මෙහෙයුම් මැදිරියේ – 011 – 7966366″ අංකයට කතා කරන්න
-
Editor
-
July 1, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඩෙංගු රෝගය හා පාලනය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. ඩෙංගු රෝග ව්‍යාප්තියට අදාල තොරතුරු හා පැමිණිලි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කිරීමටත්, අදාල තොරතුරු ලබාගැනීමටත් මෙම මෙහෙයුම් මැදිරියේ විශේෂ දුරකතන අංකයක් (Hotline) ස්ථාපිත කර ඇත.
Continue Reading
ගාල්ල ජාතික රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ යන්ත්‍රය හැදුවත් වැඩ නෑ
පසුගිය ජුනි මස 05 වැනිදා ගාල්ල ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම සිදුවූ අතර එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම නිසා යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙමින් පැවතිණන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
උතුරේ දූපත්වල ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාල කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව් යන දූපත් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල (28) දින විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
Continue Reading
”ජාතිවාදය වැපිරූ යුගය අවසන්; සියලු ජාතීන් එකමුතු විය යුතුයි” – විදේශ ඇමති විජිත හේරත්
-
Editor
-
June 30, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇති බවත්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ (28) දින කොළඹ නෙලුම් කුළුණ …
Continue Reading