ඩෙංගු රෝගීන්ට විශේෂිත සායනයක් ජූලි 31වන සිට බොරුල්ල ජාතික ආයුර්වේද රෝහලේ දී

සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නියමකරන ඖෂධ හැර අන් කිසිදු අත්බෙහෙතක් ඩෙංගු රෝගීන්  භාවිත නොකල යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා  අවධාරණය කරයි.

Continue Reading

ටෙලිකොම් පරිපාලනයට ඍජු නායකත්වයක් අවශ්‍යව ඇත

ආරියතිලක වැටුප් කොමිෂන් වාර්තාව අනුව පිළිගත් වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස සම්පූර්ණ කරනු! බහුතර සේවකයින් ගොනාට ඇන්දවීමට ගෙනයන වැටුප් සමීක්ෂණය අපිට එපා! ව්‍යාජ කල්රීමැරීම් නොමැතිව පෙන්වාදී ඇති කරුණු මත පදනම්ව ප්‍රවාහන හා ආහාර දීමනාව වහාම වැඩිකරනු!

Continue Reading

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ සේවාවන් සඳහා උපාධිධාරින් බඳවා ගැනීමේ ගැටලුව තවදුරටත් සංකීර්ණ කරනු එපා

මෙම ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ විසඳා ගැනීමට වෘත්තිකයන් වශයෙන් උත්සාහ කලද ඒ සඳහා කිසිදු සාකච්ඡාමය අවස්ථාවක් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මේවන තෙක් නොලැබීම බරපතල කාරණාවක් වී ඇත.

Continue Reading

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට විරුද්ධ විය යුතුයි – USP

අධිකරණයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස එක්සත් සමාජවාදි පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

සාංචි මහබෝධි 75 සංවත්සරයට ජනපතිට ආරාධනා කරයි

ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ  75 වන සංවත්සරයට සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති  ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

Continue Reading

ඉන්දීය සාගරය ඔස්සේ ඉන්දු ෆැසිපික් කලාපයට ගිය මෝදි චාරිකාව…

නූතන මෝදි ඉන්දියාව ලෝකයේ ගමන් කරන්නේ තමන්ට ආවේණික වූ  ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ගමන් තාලයකට. ඒ පාද චලනයන් තුළ ගැබ් වු⁣ණ දේශපාලන රිද්ම රටා හඳුනා ගැනීම කෞටිල්‍ය පන්නයේ දේශපාලන ප්‍රහේලිකාවකි. සමහර රටවල් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමේ දී මූලිකත්වය දෙන්නේ ආර්ථික යුදමය වැනි අති සංවේදී විෂයයන් කෙරෙහි වෙත් දි ඉන්දියාවේ මෝදිකරණය ලෝකයේ සහෘදයන් සොයා යන්නේ සංස්කෘතික  පසුබිම් වටිනාකම්වලට ද ඉහල ලන්සුවක් තබමින්ය. පසුගිය …

Continue Reading

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය තවදුරටත් ඉහළ නංවමින්, මාධ්‍ය වෘත්තිකයන් සඳහා පිළිගත් වෘත්තීය ප්‍රමිතීන් ස්ථාපිත කිරීමේ අරමුණින් සකස් කරන ලද ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් (22) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

Continue Reading

හැම ආණ්ඩුවක්ම වගකිව යුතු මීගමු ඛේදවාචකයට පසු…

මීගමුව බන්ධනාගාරයේ “ප්‍රචණ්ඩත්වය” ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වෙත ගෙන යන්නේ යැයි ඉන් දිනකට පසු ජුලි 07 වන දා විපක්ෂයේ එකතුවකින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී නීති විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා තිබිණ. ඔහු තව දුරටත් කියා තිබුණේ ඒ සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාල, නීති හා අධිකරණ ආයතන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙතටද කරුණු ඉදිරිපත් කරන බවය. මෙවැනි ඛේදවාචකයකට ජාත්‍යන්තර මානව …

Continue Reading

ප්‍රජා සෞඛ්‍ය සේවාවේ ශත වර්ෂයක උරුමය ඉදිරියට ගෙන යමින් අනාගත පරපුරේ සෞඛ්‍යය සුරක්ෂිත කරනවා – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සේවාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් සංවිධානය කරන ලද “Public Health Summit 2026” සහ 31 වන වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරය 2026 (31st Annual Academic Sessions 2026)  පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Continue Reading

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ පිළිබඳ වෘත්තීය විද්‍යාලවල නියෝජිතයින් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකාවේ වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය විද්‍යාල (Professional Colleges) නියෝජනය කරන විද්වතුන් සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ උපදේශන හමුවක් (Advocacy Meeting with Representatives of Professional Colleges on Primary Health Care Reform in Sri Lanka)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ (Waters Edge Hotel) දී පැවැත්විණි.

Continue Reading