තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන්කලේ මෙවර අයවැයෙන් – මහේෂ් අඹේපිටිය
-
Sujeewa Senerath
-
November 12, 2025
-
දේශපාලන, පුවත්
-
jvp, syu
-
0 Comments
මෙරට තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළ අයවැය ලෙස මෙම අයවැය හැදින්විය හැකි බවත්, වත්මන් ආණ්ඩුවේ 2026 අයවැය ජනතාවාදී අයවැයක් බවත් සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.
Continue Reading
ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්තවාදී ද???
-
Sujeewa Senerath
-
November 12, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ දැනට බලපවත්නා ඉතා බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව විමසා බැලීම වැදගත් වන්නේ අප රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හතළිහක පමණ ජීවත්වන ජනතාව මෙන්ම …
Continue Reading
පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු විසදීමට විශේෂ තාක්ෂණික කමිටුවක්
පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
Continue Reading
මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකුට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී හදවත් සැත්කම්
මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල ( Amrita Hospital) තුළ දී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
Continue Reading
සෞඛ්‍ය සේවාව ඩිජිටල් කරන්න මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීමට යයි
-
Sujeewa Senerath
-
November 10, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
ජපානයේ ශ්‍රී ලංකා තානාපති ජපන් අධිරාජයාට අක්තපත්‍ර පිළිගන්වයි
ජපානයේ ශ්‍රී ලංකාවේ නව තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 31 වන දා ටෝකියෝ හි ඉම්පීරියල් මාළිගාවේ දී ජපානයේ නරුහිතෝ අධිරාජයා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වීය.
Continue Reading
`සිල්වෙස්ටර් මතක සේයා` ඡායාරූප ප්‍රදර්ශනය 15 දින CMU ශාලාවේ දී
-
Sujeewa Senerath
-
November 10, 2025
-
දේශපාලන, පුවත්
-
cmu
-
0 Comments
කුණ්ඩන්මාල්ස් කම්කරු අරගලයෙන් වෘත්තීය සමිති සටන් බිමට පිවිස, අඩසියවසක් කම්කරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටී, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමයේ CMU හිටපු මහ ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයාගේ ජායාරූප ප්‍රදර්ශනයක් නොවැම්බර් 15 වැනිදා දවස පුරාම කොල්ලුපිටිය, CMU මුලස්ථානයේ බාලා තම්පෝ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ.
Continue Reading
අයුක්තියට එරෙහි වූ සංඝ සේනාපති
-
Sujeewa Senerath
-
November 8, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් අපවත් වී මෙම නොවැම්බර් 09 වැනි දිනට වසර 10ක් සම්පූර්ණ වේ. ඒ ගෙවුණ දශකය පුරා ලාංකේය සමාජය තුළ බලවත් රික්තයක් දැකගත හැකි විය. ඒ අප රටට අප සමාජයට මඟපෙන්වීමට දැවැන්ත වීර චරිතයක් මතු නොවීම නිසා දක්නට ලැබුණ අඩුවයි. එම දැවැන්ත අඩුව පුරවාලීමට රටක් ලෙස අප සමත් නොවන තාක් කල් ලාංකේය සමාජයේ හෙට දවස ගැන සතුටක්, …
Continue Reading
ආයුර්වේදයට අලුතින් පත්කරපු ලොක්කෝ වැඩ බාරගනියි
නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස පත් වූ ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන මහත්මිය සහ ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත් වු වෛද්‍ය එම්.ඩබ් පද්මකුමාර මහතා අද (06) පෙරවරුවේ මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී එම තනතුරුවල වැඩභාර ගන්නා ලදි.
Continue Reading
කොරියා, ඉතාලි, නවසීලන්ත පෙන්නපු කතකගේ දෑතට විලංගු
-
Sujeewa Senerath
-
November 7, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
Continue Reading