බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අර්කම් ඉල්යාස් බලශක්ති අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කරයි
නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සිය මූලික අධ්‍යාපනය මාතර ඉල්මා විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය මාතර රාහුල විද්‍යාලයෙන්ද ලබා ඇති අතර මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ (ගෞරව) උපාධිධාරියකුද වේ.
Continue Reading
රෝහල් ගැටලු හඳුනාගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න – GMOA
සෞඛ්‍ය පද්ධතිය තුළ මූලික පහසුකම් නොමැතිවීමෙන් ප්‍රතිකාර සේවා අඛණ්ඩව සැපයීමේ ගැටලු උද්ගත වී ඇති රෝහල් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමීක්ෂණයක් සහ රෝහල් වර්ගීකරණයක් කර නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමින් රෝහල් පද්ධතිය තුල පවතින ගැටලු කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ඔස්සේ විසඳිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් …
Continue Reading
හෙදියන්ට නීති රාමුව තුළ ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඇඳුම් ඇඳීමට බාධාවක් නෑ
-
Sujeewa Senerath
-
October 24, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් 23 වන දා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු තවදුරටත් අධ්‍යයනය කර විසඳා ගැනීමේ අරමුණින් පැවැති සාකච්ඡාවට රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානයක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් යන මහතුන් ද සහභාගී වී …
Continue Reading
නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජනයන් හා අවස්ථාවන් හඳුනා නොගත්තොත් වෘත්තීය සමිතිත් ගමනක අවසානය සනිටුහන් කරනවා – ජයශ්‍රී ප්‍රියලාල්
Generative Artificial Intelligence පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ පවතින අවබෝධය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? ChatGPt කියන දේ නූතනම පැත්තකට යොමුව තිබෙන්නේ. ChatGPT හඳුන්වාදීමට ප්‍රතම GPt කුමක්ද යන්න වටහා ගනිමු. Generative Pre-Trained Transformer කෙටියෙන් GPT ලෙස අර්ථ දැක්වෙනවා. නමුත්, Artificial Intelligence ( AI) තමයි මෙහි විකාශනයේ ආරම්භය.
Continue Reading
ජාත්‍යන්තර සෞඛ්‍ය සමීක්ෂණය WHS+ ශ්‍රී ලංකාවේ ආරම්භය
-
Sujeewa Senerath
-
October 22, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ World Health Survey Plus (WHS+) සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතී.
Continue Reading
වෛද්‍යවරුන් ස්ථානගත කිරීම අසාර්ථක වීමෙන් වෛද්‍යවරුන් රටට අහිමිවීමේ තර්ජනයක් – GMOA
-
Sujeewa Senerath
-
October 22, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රටට අහිමි වීම සහ වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය අසාර්ථක වීම හේතුවෙන් රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්වීමට කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී (20) දින සිදු විය.
Continue Reading
යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න “Be Connected. Stay Well.” ජාතික ව්‍යාපාරය දියත් කෙරේ
-
Sujeewa Senerath
-
October 21, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න ” (“Be Connected. Stay Well.”) නමින් ජීවිතයේ සියලු අදියරවල පුර්ණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ දී පැවැත්වු උත්සවයක දී ආරම්භ කරන ලදී.
Continue Reading
නව පරිවර්තනයක් වෙනුවෙන් රජය තැබූ ප්‍රගතිශීලී පියවර ඉදිරියට ගෙන යාමේ වාහකයන් සහ ආරක්ෂකයන් වන්න – ජනපති සමස්ත ගුරු පරපුරෙන් ඉල්ලයි
-
Sujeewa Senerath
-
October 20, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
තමන්ට අහිමි වූ අනාගතය තම දරුවන්ට උදා කර දීම වෙනුවෙන් සිහින දකින දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉටු කරනවා අපට අවශ්‍ය දියුණු ධාරිතාවක් සහිත මානව සම්පතක් ගොඩනැඟිය හැකි නව අධ්‍යාපන පරිවර්තනයක්ද රුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා
Continue Reading
“කරූ“ ගැන නොකීයූ කතාවක්
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාට සිය දෙවනියා ගැන කවදාවත් බයක් තිබුණේ නැත.නමුත් ජේ.ආර් ගේ අනුප්‍රාප්තිකයා දෙවනියන්ට බිය වූ බව ප්‍රසිද්ධ රහසකි.ආර් ප්‍රේමදාස ජනාධිපති වූ පසුව ලලිත් ගාමිණී පැත්තකින් තබා ඩී.බී. විජේතුංග වැනි චරිතයක් දෙවැනියා කර ගත්තේ ඒ නිසාය.ප්‍රේමදාස තමාගෙන් පසු ඉදිරියට එන්නට සිටින අයට බය වූ හැටි හොඳටම දන්නේ ආරියරත්න වෙදගේය.
Continue Reading