
විපක්ෂ නායකවරයා සිදුකල ප්‍රකාශය සාවද්‍යයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකල ප්‍රකාශය සාවද්‍ය බව ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
Continue Reading
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකල ප්‍රකාශය සාවද්‍ය බව ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
Continue Reading
ඒ වෙනුවෙන් සමස්ත ලංකා හෙද සංගමය (All Ceylon Nurses’ Union) සංවිධානය කළ සැමරුම් උත්සවයක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති වෛද්‍ය අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
මාලදිවයිනේ විලා නෝටිකාහි ( Villa Nautica) 21 වන ආසියානු මාධ්‍ය සමුළුට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (12) දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.
Continue Reading
නාගරික ටෙන්ඩර් ක්‍රියාවලියකට අදාළව අල්ලස් ලබා ගැනීම සම්බන්ධ චෝදනා මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවට ලැබුණු වාර්තාවලින් පසුව, එම්. අෂාඩීන් මොයිනුදීන් (Mr. M. Ashardeen Moinudeen) මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට ක්‍රියාත්මක වන පරිදි වහාම අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) තීරණය කර ඇති බව මහජනතාව වෙත දන්වා සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් …
Continue Reading
ලංකාවේ පළත් සභා නිල කාලය 2017 සිට අවසන් වී ඇති බැවින් වහාම පළාත් සභා මොන ක්‍රමයක් යටතේ හෝ පැවැත්විය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයා (CaFFE) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා මාතර පැවැති වැඩසටහනකින් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලදි.
Continue Reading
ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
Continue Reading
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කරවීම මෙන්ම එම කටයුතු වල දී සිදුවන අඩුපාඩු අවම කර ගනිමින් ප්‍රමුඛතා අනුව සම්පත් කාර්යක්ෂම යෙදවීම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව ඇත.
Continue Reading
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ඊයේ (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරින් හමුවීමෙන් පසු කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.
Continue Reading
ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වු ප්‍රථම ජාතික මධ්‍යස්ථානය ලෙස හදුන්වන රාගම “අයති” ජාතික මධ්‍යස්ථානය (Ayati National Centre for Children with Disabilities) පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
Continue Reading
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචාකළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මැයි මස 01 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading