ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය කැෆේ සංවිධානය හෙලා දකී

2017 සිට මේ දක්වා ජනාධිපතිවරු තිදෙනෙක් යටතේ යහපාලන රජයේ මෛත්‍රීපාල සිරිසේන, ඊට පසුව 2019 ගෝඨාභය රාජපක්ෂ සහ ඉන් අනතුරුව අන්තර් වාර රජයේ සිටි රනිල් වික්‍රමසිංහ යන තිදෙනාටම එම පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන එය නිසි කාලයට පවත්වන්න බැරිවුණ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් පවසයි. 

Continue Reading

අපේ රටේ ජනතාව පාරට බහින්නේ ආණ්ඩුව පෙරළන්න නොව රැකගන්න බව අපිට විශ්වාසයි –  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා

(2026.04.05 දින වව්නියාවේදී පැවැති 55 වැනි අප්‍රෙල් විරු සමරුවලදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.)

Continue Reading