නාරායන ගුරු ස්වාමි ශ්‍රී ලංකාවට පැමිණීමේ සියවස සමරයි

ජාති,ආගම්,කුල සහ සියලු බෙදීම්වලට එරෙහිව ඉංදියාවේ කේරළයේ පසුගිය සියවස මුල් භාගයේ දැවැන්ත විප්ලවීය සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගෙන ගිය,එම නිසාම  මලයාලම් ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයකු , ආගමික ශාස්තෘෘවරයෙකු ලෙස මලයාලි ජනතාව ගෞරවයෙන් සලකන ශ්‍රී  නාරායන ගුරු ස්වාමිතුමන්ගේ දෙවන ශ්‍රී ලංකා ගමනේ (1926) සියවස් සමරු සමුළුව සහ ශ්‍රී නාරායන ගුරු ලෝක කවුන්සිලයේ වාර්ෂික සමුළුව  (24) ඊයේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්  නාරායන ගුරු ස්වාමි …

Continue Reading

දිවංගත ඉරානයේ හිටපු ජනාධිපති සහ විදේශ ඇමති ස්මරණය කෙරේ

2024 මැයි 19 වැනි දින  ප්‍රාණ පරිත්‍යාගශීලීන්  ලෙස අනපේක්ෂිත ගුවන් අනතුරකින් දිවියෙන් සමු ගත් ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා ඊබ්‍රාහිම් රයිසි (Ayatollah Ebrshim Rsisi) සහ විදේශ ඇමති ආචාර්ය අමීර්-අබ්දුල්ලාහියන් (Dr.Hossein Amir-Abdollahian) දෙවර්ෂ සැමරුම ඊයේ (21)  කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

Continue Reading

ජීවන වියදම, ඉන්දියානු ආහාර ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ ආනයන පරාධීනත්වය සහ දේශීය කෘෂි ආර්ථිකයේ අභියෝග

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන විට බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ බදු බර, උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාම පිළිබඳවය. නමුත් එම අර්බුදයේ ගැඹුරුම මූලය වන්නේ රටේ ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම විශාල වශයෙන් විදේශ රටවල් මත රඳා පැවතීමයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව භාවිත කරන අත්‍යවශ්‍ය ආහාර වර්ග බොහොමයක් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් පමණක් ආනයනය කිරීම නිසා, එම …

Continue Reading

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය නංවාලීම සඳහා නව වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු නිෂ්පාදන කර්මාන්තයේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) කාර්මික නිෂ්පාදන අංශය මගින් සංවිධානය කරන ලද සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩලයේදී ආරම්භ විය.

Continue Reading

‘නැහැ, ඉතාම ක්ෂණිකව මේක සිදු වෙන්නේ නැහැ. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා’ – ධනනාත් ප්‍රනාන්දු – විධායක අධ්‍යක්ෂ, Advocata Institute

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනිකව ද දැඩි සංවාදයක් නිර්මාණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම හරහා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත නො හැකි බවයි. එසේම ඉහළ යන තෙල් මිල, ආනයන ඉහළ යාම …

Continue Reading

වෙස් මුහුණු ද සැබෑ මුහුණුද: ශිෂ්ටාචාරමය අර්බූදය තුළ පංසල සහ සරසවිය!

දැනට අධිකරණයෙන් ඇප ලබා සිටින අටමස්ථානාධිපති වැනි ආගමික චරිත හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුට එල්ලවන ලිංගික අල්ලස්, බලය භාවිතය, හෝ ශිෂ්‍ය ස්ත්‍රී ශරීරය ග්‍රහණයට ගැනීම පිළිබඳ චෝදනා හෝ වෙනත් පිරිමි බලය සමග ගැටගසුණු ආයතනික බලය හරහා අපචාර කිරීම ආදී මේවා එකිනෙකට වෙනස් සිදුවීම් ලෙස පෙනුණත් ඒවා එකම ගැඹුරු අර්බුදයක විවිධ වෙනස් පැතිමාන බව පෙනේ.

Continue Reading