සර්බියාවේ ශිෂ්‍යන් ගොඩනැගු මහජන ව්‍යාපාරය බලය අල්ලයි

සර්බියාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් ගොඩනැඟු ජනතා ව්‍යාපාරය විසින් සර්බියාවේ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු රට පුරා සැමරුම්!

Continue Reading

සෞඛ්‍ය ක්ෂේත්‍රයට කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීමේ වැදගත්කම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි

රෝග නිරීක්ෂණය, දේශගුණය ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් තක්සේරු කිරීම, ආපදා සූදානම සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය වැඩිදියුණු කරමින් ජාතික මහජන සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු ඩිජිටල් තාක්ෂණයන් ඒකාබද්ධ කරගැනීමේ අත්‍යවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ, තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී (UNCC) අද (28) ආරම්භ …

Continue Reading

මේ ශ්‍රී ලාංකේය සංඝ සංස්ථාව එක්සත් විය යුතු කාලය යි – වටගොඩ මග්ගවිහාරී හිමියෝ කියති

ශ්‍රී ලාංකේය සංඝ සංස්ථාව මුහුණ දී සිටින වත්මන් ශාසනික අර්බුදයන්ට ස්ථිරසාර විසඳුමක් නැති ද? සියලු නිකාය සහ පාර්ශ්වයන්ගේ ස්වාධීනත්වය සහ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් සමස්ත ශ්‍රී ලාංකේය සංඝයා එක්සත් කළ නොහැකි ද? මෙම ලිපියෙන් සාකච්ඡා කරනු ලබන්නේ ඒ සඳහා ඉදිරිපත් කෙරෙන ව්‍යුහාත්මක විසඳුමක් පිළිබඳව යි. එම විසඳුමේ ප්‍රධාන ආයතනික ස්ථම්භ තුන වන උත්තරීතර සංඝ සභාව, සංඝභාර නිත්ථාරක සභාව සහ සංඝාධිකරණ …

Continue Reading

දෙවැනි වටයේ තීරණාත්මක ජනවරම

ලතින් අමෙරිකානු කලාපයේ දේශපාලන සමතුලිතතාව තීරණය කළ බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵල එරට ශ්‍රේෂ්ඨාධිකරණ මැතිවරණ අධිකාරිය (TSE) විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Continue Reading

අතුරුදහන් වූවන්ට සාධාරණත්වය ඉල්ලන 36 වැනි වාර්ෂික අනුස්මරණය

​අතුරුදහන් වූවන්ට සාධාරණත්වය ඉටු කිරීමට රජයට මතක් කර දීමේ අරමුණින් සහ යළි එවැනි අපරාධ සිදුවීම වළක්වා ගැනීම වෙනුවෙන් අතුරුදහන් වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණය සංවිධානය කර ඇත.  ​

Continue Reading

විසූකදස්සන

ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු බව  සහතික කොට තිබේ. 1815 දී බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට ශ්‍රී ලංකාව තෑගි ඔප්පුවකින් පරිත්‍යාග කරන අවස්ථාවේ රදළනායකයින් සහ මහානායක හිමිවරුන් කරනු ලැබූ ඉල්ලීමට අනුව උඩරට ගිවිසුමට මෙම වගන්තිය ඇතුලත් කර තිබිණ.

Continue Reading

අහෝ! නැඟෙනහිර බහාලුම් පර්යන්තය; කවදා ඉදි කර අවසන් වේද? – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා,

දුර්වල සැලසුම්කරණය, සම්බන්ධීකරණ අසාර්ථකත්වය සහ දුර්වල පාලනය පිළිබඳ ආර්ථික විද්‍යාත්මක විමසුමක් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) තරම් උපායමාර්ගික යටිතල පහසුකමක් දකුණු ආසියාවේ නොමැති තරම්ය. ආසියාව සහ යුරෝපය අතර ප්‍රධාන නැව්ගත කිරීමේ මාර්ගයක පිහිටි මෙම පර්යන්තය, ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකාවට විශ්වාසදායක විදේශ විනිමය මූලාශ්‍රයක් ලෙස සැලකුණි. එහෙත්, සැලකිය යුතු ආයෝජනයක් සිදු කර තිබුණ ද, ශ්‍රී ලංකා …

Continue Reading

සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ ජාතික සූදානම ශක්තිමත් කිරීමේ විශ්වීය සමාලෝචන සැසිවාරය ශ්‍රී ලංකාවේදී ආරම්භ වෙයි

වසංගත, ස්වභාවික ආපදා සහ වෙනත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවන්හිදී ජන ජීවිත සුරක්ෂිත කරමින් අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන Universal Health and Preparedness Review (UHPR) හෙවත් සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා සූදානම පිළිබඳ විශ්වීය සමාලෝචන සැසිවාරය (22) කොළඹ, සිනමන් ලයිෆ් ඇට් සිටි ඔෆ් ඩ්‍රීම්ස් (Cinnamon …

Continue Reading

PSTA වඩාත් හොඳින් මර්ධනයට අත්වැලක් බව CMU ජනාධිපතිවරයාට ලියා දන්වයි

1979 සිට ක්‍රියාත්මක, අපකීර්තිමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කිරීමට ඔබ ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ අපගේ සතුට ප්‍රකාශ කර සිටින අතර, ඒ හා සමාන හෝ තවත් බැරෑරුම් විධිවිධානයන් ඇතුළත් තවත් පනතක් ගෙන ඒමට ඔබ ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කොට ඇති ගැසට් නිවේදනය පිළිබඳව වඩාත් කනස්සල්ලට පත්ව සිටින බව අවධාරණය කරමින් ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (සීඑම්යූ) විසින් …

Continue Reading