බලශක්ති කම්පනය හමුවේ සංවර්ධනය වන රටවල් අමාරුවේ
-
Editor
-
October 14, 2026
-
ආයෝජන
-
0 Comments
ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වූ බලශක්ති කම්පනයේ අසමානුපාතික බලපෑම්වලට අඩු ආදායම්ලාභී සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩිව මුහුණ දෙමින් සිටී. බොහෝ රටවලට වියදම් කප්පාදු කිරීමට හෝ ණය ප්රතිව්යුහගත කිරීමකට යොමුවීම හැර වෙනත් “විකල්පයක් නොමැති” බව ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) ඔක්තෝබර් 13 වැනිදා අනතුරු ඇඟවීය.
Continue Reading
රජයේ මුද්රණ නීතිගත සංස්ථාව රාජ්ය-පෞද්ගලික හවුල්කාරිත්වයකට කැබිනට් අනුමැතිය
-
Editor
-
October 14, 2026
-
ආයෝජන, ව්යාපාරික පුවත්
-
0 Comments
1968 වර්ෂයේදී පිහිටුවන ලද රජයේ මුද්රණ නීතිගත සංස්ථාව පාසල් පෙළපොත්, රජයේ නිල ප්රකාශන සහ රාජ්ය ආයතනවල ලේඛන මුද්රණය කිරීමේ ප්රධාන රාජ්ය ආයතනය වශයෙන් කටයුතු කරනු ලබයි.
Continue Reading
ජාතික සුවතා සංචාරක ප්රවර්ධනයට යෝජනා මාලාවක්
-
Editor
-
October 13, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්රි ලංකාවේ ජාතික සුවතා සංචාරක ප්රවර්ධනය උදෙසා යෝජනා මාලාවක් ඉදිරිපත් කෙරේ. මූලික යෝජනා 5 ක් ඇතුලත් මෙම ඉල්ලීම් අද ශ්රී ලංකා විද්වත් වෘතිකයන්ගේ සංගම් සංවිධානය විසින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතා වෙත භාර දෙන ලදී.
Continue Reading
මාලදිවයිනේ වීසා නීති දැඩි වෙයි
-
Editor
-
October 9, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
මාලදිවයින රජය විසින් එරට රැකියා සඳහා පැමිණෙන ශ්රමිකයින් වෙනුවෙන් ක්රියාත්මක කරනු ලබන වීසා නීති යාවත්කාලීන කිරිමට පියවර ගෙන තිබේ.
Continue Reading
ඉන්දු ශ්රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අනතුරේ? ඉන්දීය කෝටාවටත් කනකොකා හඩයිද?
-
Editor
-
October 8, 2026
-
ව්යාපාරික පුවත්
-
0 Comments
1998 දෙසැම්බර් 28 දින ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර අත්සන් කරන ලද ඉන්දු ශ්රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් භාණ්ඩ 1200ක් සහනදායී තීරු බදු යටතේ හෝ තීරු බදු රහිතව ඉන්දියාවට අපනයනය කිරීමට අවකාශය සැලසුණි. විශ්ලේසමාත්වක මෙම ගිවිසුමේ සාරාංශය මෙසේ කෙටි කල හැකිය .
Continue Reading
මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්යාපෘතියට කැබිනට් අනුමැතිය
-
Editor
-
October 7, 2026
-
ආයෝජන
-
0 Comments
මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්යාපෘති කිහිපයක් ක්රියාත්මක කිරීම සඳහා කොන්ත්රාත්කරුවන් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.
Continue Reading
වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කිරීමට ශ්රී ලංකාව සහ තායිලන්තය එකඟතාවයක්
-
Editor
-
October 7, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ශ්රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ අරමුණින් සාමාන්ය විදේශ ගමන් බලපත්ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ.
Continue Reading
සංචාරක ක්ෂේත්රයේ ඩිජිටල් පරිවර්තනයට තරුණ පරපුර සම්බන්ධ කරගැනීම වැදගත් – අමාත්ය විජිත හේරත්
-
Editor
-
October 7, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ලෝක සංචාරක දින 2026 සැමරුම් මාලාවට සමගාමීව රුහුණු සංචාරක කාර්යාංශය සංවිධානය කළ “Ruhunu NextGen Tourism Day” වැඩසටහනේ පස්වන වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් (05) දින ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.
Continue Reading
ත්රිකුණාමලයේ සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින් අපනයන වෙළඳපොළට යොමු කිරීමට පියවර
කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයින් (SME) දැනුවත් කිරීමේ සංසදයක් පවත්වන ලදී. නැගෙනහිර පළාතේ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ අපනයන හැකියාවන් සහිත ප්රාදේශීය සුළු හා මධ්යම පරිමාණ ව්යවසායන් සහ ව්යවසායකයින්ට සහාය වීම සහ සංවර්ධනය කිරීම මෙම සංසදයේ අරමුණ විය. මෙම …
Continue Reading
ස්ථාවර ශ්රී ලංකාව වේගවත් සංචාරක වර්ධනයකට මඟ පාදයි – අමාත්ය විජිත හේරත්
-
Editor
-
October 6, 2026
-
සංචාරක සහ චාරිකා
-
0 Comments
ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් කළුතර දිස්ත්රික්කයේ පැවති වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා ඊයේ (04) සහභාගි විය. බේරුවල Cinnamon Bey හෝටලයේ පැවති මෙම අවස්ථාවට සංචාරක නියෝජ්ය අමාත්ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සහ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියහ.
Continue Reading