ශ්‍රී ලංකාවේ කෝපි සහ දැව අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට පියවර
-
Editor
-
May 18, 2026
-
ආයෝජන, ව්‍යාපාරික පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා (Control Union Sri Lanka) ආයතනය එක්ව, යුරෝපා සංගමයේ වන විනාශය වැළැක්වීමේ රෙගුලාසි (EUDR) පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වන ලදී. මෙහි ප්‍රධාන අවධානය යොමු වූයේ මෙරට කෝපි සහ දැව ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා පවතින සූදානම පිළිබඳවයි.
Continue Reading
අමාත්‍ය විජිත හේරත් බෙලරූස් රාජ්‍ය සංචාරයෙන් දෙරට අතර සබඳතා ශක්තිමත් කරයි
පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා Belarus රාජ්‍යයට වැදගත් නිල සංචාරයක් නිම කළ අතර, එහි අරමුණ වූයේ Sri Lanka සහ බෙලාරුස් අතර අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය සේවා, වෙළඳාම, කම්කරු සබඳතා සහ ජාත්‍යන්තර සහයෝගිතාව යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි.
Continue Reading
‘දිට්වා’ ආපදා අභියෝගය ජයගත් බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමට ලක් කෙරේ
-
Editor
-
May 18, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
2025 නොවැම්බර් අග භාගයේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ මහා ගංවතුර සහ නායයෑම් හමුවේ, රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක් විය.
Continue Reading
අමාත්‍ය විජිත හේරත්, බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවී දෙපාර්ශවය අතර සබඳතා ශක්තිමත් කරයි
-
Editor
-
May 15, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් රාජ්‍යයේ සිදු කළ නිල සංචාරය අතරතුර එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මෙම අවස්ථාවේදී, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම මෙහිදී සිය කැපවීම යළි තහවුරු කළහ.
Continue Reading
ලෝක සෞඛ්‍ය සමුළුවට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් ජිනීවා යයි
-
Editor
-
May 15, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ස්විස්ටන්ලන්තයේ ජිනීවා හී දී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගීවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නායකත්වයෙන් යුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (15) ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.
Continue Reading
අමාත්‍ය විජිත හේරත් බෙලරුස් රාජ්‍ය සමග ගිවිසුම් දෙකක් අත්සන් කරයි
-
Editor
-
May 14, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බෙලරුස් ජනරජයේ නිල සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, මින්ස්ක් නුවරදී බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රිෂෙන්කොව් මහතා සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී.
Continue Reading
හෘද රෝග ප්‍රතිකාර සඳහා නවීන හෘද කැතීටකරණ යන්ත්‍ර (Cath lab) 16 ක් රජයේ රෝහල් පද්ධතියට
හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රමුඛ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම වර්ෂය තුළ (2026) දිවයිනම ආවරණය වන පරිදි මෙරට ප්‍රධාන රෝහල් රැසක අතිනවීන තාක්ෂණයෙන් යුත් හෘද කැතීටකරණ යන්ත්‍ර 16 ක් (Cath lab – Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
Continue Reading
2026 වර්ෂයේ මේ දක්වා ලාංකිකයන්ට කොරියානු රැකියා දහසක්
2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද දින (5/13) දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහසකට (999) ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි ව තිබේ.
Continue Reading
අද දිනයේත් පළාත් 4කට සහ දිස්ත්‍රික්ක 2කට මි.මී. 100ට වැඩි තද වැසි
-
Editor
-
May 14, 2026
-
Weather Report, කාලගුණය
-
0 Comments
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින බවත් ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
Continue Reading
ශ්‍රී ලංකා එක්ස්පෝ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය 2027 ජනවාරියේ දී පැවැත්වීමට සැලසුම්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය වන “ශ්‍රී ලංකා එක්ස්පෝ” (Sri Lanka Expo), 2027 වසරේ ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. මුලින් 2026 වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම ප්‍රදර්ශනය, ගෝලීය දේශපාලනික අවිනිශ්චිතතාවන් හමුවේ ජාත්‍යන්තර වෙළඳාමට සහ සංචාරක ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් 2027 ජනවාරියේ දී පැවැත්වීමට …
Continue Reading