
අබලි ලෝහ අපනයනය තහනම්
- Editor
- April 1, 2026
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- 0 Comments
දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
Continue Reading
දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
Continue Reading
කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක බලය සහ වගවීම එකිනෙකින් වෙන් කළ නොහැකි ය. ඇමතිවරයෙකු අධිකරණයක් ඉදිරියේ චෝදනාවට ලක් වූ විට, ආණ්ඩුව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙයි. එය හුදු නෛතික අපහසුතාවක් නොවේ. එය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය පරීක්ෂාවට ලක් කිරීමකි.
Continue Reading
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් එම රොහල් පාලනාධිකාරිය සමග පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Continue Reading
(ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (30) දින 31ක් ගතවී ඇත).
Continue Reading
මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්වය තුළ අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම පිණිස ගත හැකි සියලුම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
Continue Reading
සෙනසුරාදා දිනය නිවාඩු දිනයක් සේ පිළිගෙන අනිකුත් රජයේ නිවාඩු දිනයන්හිදි වෛද්‍යවරුන්ගේ රාජකාරි සිදුකරගෙන යන ආකාරයට සේවය කිරීමට අවස්ථාව ලබා දෙන මෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
මෙම ලිපිය 2026 එක්සත් ජනපද-ඉරාන ගැටුම, ඉන් ඇති කරන මානව හානිය සහ ස්වයං තීරණය සඳහා වන නොනවතින අරගලය පිළිබඳව කරන විවේචනාත්මක විමර්ශනයකි.
Continue Reading
New York 03:31 ට ප්‍රකාශයට පතකරන වාර්තාව
Continue Reading
මුළු ලෝකයේම අවධානයට ලක්වන ඝර්ම කලාපීය රටවල චර්ම රෝග පිළිබඳ ජාත්‍යන්තර දෙවැනි විශේෂඥ සමුළුව (2nd International Conference on Tropical Dermatology – ICTD) දෙස් විදෙස් ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී (11) දින ආරම්භ විය.
Continue Reading
පසුගිය මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරය අතරතුර, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති නිල හමුවේදී මැදපෙරදිග යුධමය තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.
Continue Reading