ආන්දෝලාත්මක කතිකාවක් වූ නුවරඑළිය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණයට
වසර 130 ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය සහ ඊට අදාළව පෞරාණික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Continue Reading
මිලියන තුනක සංචාරක ඉලක්කය සිහිනයක් ද? – සේන සූරියප්පෙරුම
සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකා රජය සෘජුවම සහභාගී නොවූව ද සංචාරක කර්මාන්තයෙන් බදු එකතු කිරීම, අධීක්ෂණය සහ නියාමනය සිදුවන්නේ සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක් ඔස්සේ ය.
Continue Reading
දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි දඹදිව සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා (25/26) දෙදින තුළදී පැවැත් වුණි.
Continue Reading
බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අර්කම් ඉල්යාස් බලශක්ති අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කරයි
නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සිය මූලික අධ්‍යාපනය මාතර ඉල්මා විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය මාතර රාහුල විද්‍යාලයෙන්ද ලබා ඇති අතර මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ (ගෞරව) උපාධිධාරියකුද වේ.
Continue Reading
රෝහල් ගැටලු හඳුනාගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න – GMOA
සෞඛ්‍ය පද්ධතිය තුළ මූලික පහසුකම් නොමැතිවීමෙන් ප්‍රතිකාර සේවා අඛණ්ඩව සැපයීමේ ගැටලු උද්ගත වී ඇති රෝහල් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමීක්ෂණයක් සහ රෝහල් වර්ගීකරණයක් කර නිදහස් සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ආයෝජනය කරමින් රෝහල් පද්ධතිය තුල පවතින ගැටලු කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ඔස්සේ විසඳිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් …
Continue Reading
හෙදියන්ට නීති රාමුව තුළ ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඇඳුම් ඇඳීමට බාධාවක් නෑ
-
Sujeewa Senerath
-
October 24, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් 23 වන දා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු තවදුරටත් අධ්‍යයනය කර විසඳා ගැනීමේ අරමුණින් පැවැති සාකච්ඡාවට රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානයක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් යන මහතුන් ද සහභාගී වී …
Continue Reading
“අගත අනගත“ කියන්නට පෙර – උදිත අලහකෝන්
ආගම යනු ධර්මය නම් පාදම මත ඉදිවුණු සංස්ථාපිතයකි. එහෙත් පසුකාලීනව ආගම්වල ආධ්‍යාත්මික සාරය ආගමික සංස්ථාවේ ප්‍රබලත්වය ඉදිරියේ වියැකී යාම පොදුවේ ලොව සෑම ආගමකටම උරුම වූ ඉරණමක් වී තිබේ. මේ නිසා අත්හැරීමේ ප්‍රතිපදාව පරයා අයිති කරගැනීමේ ප්‍රතිපදාව පෙරට පැමිණ තිබේ. ධර්මයේ ආධ්‍යාත්මික සුවය වෙනුවට එකිනෙකාට අභියෝග කරන තරගකාරිත්වයේ මාවතකට ආගම් ප්‍රවේශ වී තිබීම එහි අනිවාර්ය ප්‍රතිඵලය වේ.
Continue Reading
ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව – ලයනල් බෝපගේ
ස්වයංභක්ෂක (autophagy – ඔටොෆජි) යාන්ත්‍රණ සොයා ගැනීම වෙනුවෙන් වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2016 දී ජපන් සෛල ජීව විද්‍යාඥ යොෂිනෝරි ඔසුමිට පිරිනමන ලදී. ඔහු ටෝකියෝ නුවර නවෝත්පාදන පර්යේෂණ ආයතනයේ විද්‍යා ආයතනයේ මහාචාර්යවරයෙකු වූයේය. වෛද්‍ය ක්ෂේත්‍රයේ කරන ලද මෙම සොයා ගැනීම, සෛලීය සංරචක වියෝජනය කර, ප්‍රතිචක්‍රීකරණය කිරීමට ශරීරය භාවිතා කරන සියුම් ආකාරයේ යාන්ත්‍රණ වලට අදාළ වෙයි. ස්වයංභක්ෂණය යනු සෛල බිඳ දැමීම …
Continue Reading
කොරියානු භාෂා පරීක්ෂණයට නවීන විභාග මධ්‍යස්ථානයක්
දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT) ) අද දින (10/22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.
Continue Reading
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 13 කට ආසන්න ආදායමක්
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කරන ලදී. මෙය 2024 අදාල කාලය හා සසඳන විට 7% වැඩිවීමකි.
Continue Reading