කජු කර්මාන්තය අර්බුදයක !
වර්තමාන රජය විසින් 2025 වර්ශයේ කජු අවාරය සඳහා ලෙලි කජු ආනයනය කිරීම සදහා ආනයනය බලපත්‍ර ලබාදීම දිගින් දිගටම කල් දැමීමත්, ලෙලිකජු ආනයනය දැඩි ලෙස සීමා කර ආනයනය බලපත්‍ර සදහා කෙටි කාලයක් ලබාදීම නිසා රට තුළ ලෙලි කජු වල විශාල හිඟයක් පවතින බව අද දිනයේදී බෝහෝ මාධ්‍ය මගින් වාර්තා කර තිබුනි.
Continue Reading
ශ්‍රී ලංකා අපනයන කාර්ය සාධන දර්ශක 2024 වාර්තාව නිල වශයෙන් එළිදක්වයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සිය ප්‍රමුඛතම සංඛ්‍යාලේඛන ප්‍රකාශනය වන “අපනයන කාර්ය සාධන දර්ශක 2024” (Export Performance Indicators 2024) වාර්තාව පසුගියදා නිල වශයෙන් එළිදක්වන ලදි.
Continue Reading
GMOA ආණ්ඩුවට පැය 48ක් දෙයි
-
Editor
-
January 29, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට ඉදිරි පැය 48 ක කාලය තුල ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි ලෙ අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
බොරැල්ල සිංහපුර මහල් නිවාස (2) ජල සැපයුම විසන්ධි කරලා – ජල සම්පාදනේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරලා
-
Editor
-
January 28, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බොරැල්ල සිංහපුර දෙක අදියර මහල් නිවාස වල ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අනුගමනය කරන ප්‍රතිපත්තියෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට එම මහල් හිමියෝ චෝදනා කරති.
Continue Reading
ශ්‍රී ලංකාව අවට රටවල් රැසක පැතිරෙන මාරාන්තික නීපා වෛරසය කුමක් ද?
-
Editor
-
January 28, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තය පුරා පැතිර ගිය වසංගතයකින් පසු නීපා වෛරසය රට පුරා පැතිරීම සීමා කිරීමට බලධාරීහු දැඩි වෙහෙසක් දරමින් සිටිති.
Continue Reading
වන්දි නැතුව එක්ස්ප්‍රස් පර්ල් නඩුව අවසන් – වන්දි ලැබේවිද? යුක්තිය කෝ?
-
Editor
-
January 28, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, ආර්ථිකයට සහ සමස්ත සමාජයට සිදු වූ දැවැන්ත හානිය සම්බන්ධයෙන් වන්දිය ලබාගැනීම සඳහා නෞකා සමාගම සමග සාකච්ඡා කොට එකඟතත්වයකට ඒමට ආණ්ඩුවට අවසර දෙමින් ඒ සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ පශ්චාත්-අධිකරණ යාන්ත්‍රණය (post-judicial mechanism) සම්බන්ධ විභාගය අවසන් කිරීමට සඳුදා (ජනවාරි 26) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
Continue Reading
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර සේවයට නව බඳවා ගැනීම්
කිසිදු වෘත්තියෙකුගේ බියවැද්දිම් හා තර්ජන මත තීන්දු තීරණ නොගන්නා බවත්, රට තුළ රැදී සිටිමින් සේවා සපයන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් උපරිම පහසුකම් සපයන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
Continue Reading
විකිරණ තාක්ෂණවේදීන්ගෙ වර්ජනය තාවකාළිකව අත්හිටුවයි
-
Editor
-
January 28, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය (27) දින සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ වර්ජන ක්‍රියාමාර්ගයට අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවේදී ගැටළුවට මුල් වූ මාළිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි ආවරණය කරන පුද්ගලයාට එරෙහිව තීරණය පැය 48 ඇතුළත දැනුම්දෙන බවත් දැනට රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පිලිබදව ආරක්ෂාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා භාර ගන්නා බවටත් ලිඛිත එකගතාව ලබාදෙන ලද බව රජයේ …
Continue Reading
නීති පීඨයෙන් නොමිලේ නීති ආධාර සේවාවක්
-
Editor
-
January 28, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය සහ නීති ආධාර ඒ්කකය විසින් 2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 4.00 දක්වා නීති පීඨ පරිශ්‍රයේදී නොමිලේ නීති ආධාර කඳවුරුක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Continue Reading
මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද? – අජිත් අමරසිංහ
-
Editor
-
January 27, 2026
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
නව වසර උදාවත් සමඟම “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ 05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා අංක 05 වෙනි තීරණ කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය.
Continue Reading