2026 අයවැය කොහොමද ? මේ ගැන විද්වතුන් කියන්නේ කුමක් ද ?

කඩුල්ල රැක ගන්න නම් ආණ්ඩුව ඉවසීමකින් සහ මනා විනයකින් කටයුතු කළ යුතුයි – චාරුක පීරිස්, පර්යේෂණ නිලධාරී, ‘අරුත’ සංවිධානය 2026 අයවැය ලේඛනය සම්බන්ධයෙන් යම් විචාරයක් කිරීමට පෙර ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගත යුතුය. ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිය දෙවැනි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ ආර්ථික අර්බුදයෙන් පසුව ගත වන තෙවැනි වර්ෂයේ දී වන අතර ආර්ථික අර්බුදයෙන් පසු ඉදිරිපත් …

Continue Reading

නව කැනඩා තානාපති ශ්‍රී ලංකාව සමඟ රාජතාන්ත්‍රික සබඳතා තර කිරීමට පොරොන්දු වෙයි

පසුගිය 13 වන දා ජනාධිපති වෙත අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 05ක නව, මහකොමසාරිස්වරු සහ තානාපතිවරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යාංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළහ.

Continue Reading

ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහා EDB සහ SLIM අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) අතර ප්‍රමුඛ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන වේදිකාවක් වන ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සංවිධානය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා අත්සන් කරන ලදී.

Continue Reading

තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන්කලේ මෙවර අයවැයෙන් – මහේෂ් අඹේපිටිය

මෙරට තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළ අයවැය ලෙස මෙම අයවැය හැදින්විය හැකි බවත්, වත්මන් ආණ්ඩුවේ 2026 අයවැය ජනතාවාදී අයවැයක් බවත් සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.

Continue Reading

බලශක්ති ක්ෂේත්‍රය,බලශක්ති ක්ෂේත්‍රය, ඩිජිටල් ක්ෂේත්‍රය එකට බැඳුණු Data Centers ඇති කිරීමේ මූලික අරමුණුයි – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

2025.11.11 දින ගරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව විශේෂයෙන්ම 2026 වසර සඳහා වූ අයවැය යෝජනා පිළිබඳ විවාදයට මා වෙත අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා.

Continue Reading

ජනාධිපතිවරයාගේ අලි-මිනිස් ගැටුම් කළමනාකරණ අයවැය යෝජනා යථාර්තවාදී ද???

මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහිදී ශ්‍රී ලංකාවේ දැනට බලපවත්නා ඉතා බරපතලම සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ගැටළුවක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කළ අයවැය යෝජනා පිළිබඳව විමසා බැලීම වැදගත් වන්නේ අප රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හතළිහක පමණ ජීවත්වන ජනතාව මෙන්ම …

Continue Reading

පවුල් සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු විසදීමට විශේෂ තාක්ෂණික කමිටුවක්

පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමටත්, එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බව  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

Continue Reading

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකුට ඉන්දියාවේ අම්රිතා රෝහලේ දී හදවත් සැත්කම්

මෙරට හදවත් රෝගී දරුවන් 50 දෙනෙකු සඳහා ඉන්දියාවේ කොචි (Kochi) හි පිහිටි අම්රිතා රෝහල ( Amrita Hospital) තුළ දී හදවත් සැත්කම් සිදු කිරිමට අදාළ ව්‍යාපෘතියේ  අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Continue Reading

BIC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් (Vedio)

2015 වසරේ දී මෙරටට වැඩම කළ අතිඋතුම් ෆැන්සිස් පාප් වහන්සේ ආශිර්වාද කොට විවෘත කළ, මීගමුව බෝලවලාන හි (BCI Campus) BCI සරසවිය හෙවත් 16 වන බෙනඩික්ට් උසස් අධ්‍යාපන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රථම උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය පසුගියදා (06) BCI සරසවියේ කුලපති කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.

Continue Reading

ටෝස්ට්මාස්ටර්ස් කථන තරඟාවලියේ ත්‍යාග ප්‍රදානය අරුනාසලම් බාල්රාජ්ගේ ප්‍රධානත්වයෙන්

වසර 101 පැරණි ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් (Toastmastets International ) සංගමයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ  ටෝස්ට්මාස්ටර් දිස්ත්‍රික් 82  මෙහෙය වූ 2025 පොදු අවකාශ කථන තරඟාවලියේ (Public Speaking) ත්‍යාග ප්‍රදානෝත්සවය එම සංගමයේ හිටපු අන්තර්ජාතික සභාපති අරුනාසලම් බාල්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වුණි.

Continue Reading