බැටරි බලශක්ති ගබඩාකරණ පද්ධතිය ස්ථාපනය කිරීමට ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය
-
Editor
-
February 4, 2026
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
0 Comments
සූර්ය බලශක්තිය මෙරට විදුලි බල පද්ධතියට උපරිම අයුරින් ලබාගැනීම සම්බන්ධයෙන් තිබූ ප්‍රධානතම බාධාවක් මගහරවාලමින් එකී විදුලිබලය ගබඩා කිරීම සදහා බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමට අදාළව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා ඉහත ටෙන්ඩර් ප්‍රදානය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
Continue Reading
නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න
42 වැනි විගණකාධිපති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මිය පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) ඒකමතිකව අනුමැතිය ලබා දුන්නේය.
Continue Reading
සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රටක සිට කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක්
“ඩුබායි සුද්දා” නමින් ව්‍යාජ නමකින් පෙනී සිටියි ඔබත් ගොදුරක් වූවාද? අදම 1989ට පැමිණිලි කරන්න.
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශය එකඟතා කඩලා – විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනයක සුදානමින් ?
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් 09 වෙනිදා සිට තාවකාලිකව අත්හිට වූ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සූදානම් වන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
කැලණි කේබල්ස් ආයතනයෙන් කැලණි සවිය සමාජ සත්කාරයට මෙවරත් ලක්ෂ 17 ක්
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
විදුලි කාර්මික ශිල්පියා සෑම අවස්ථාවකම මහජන ආරක්ෂාවට වගකියන පුද්ගලයෙකු බවත් ඉතාමත්ම ආරක්ෂාකාරී ලෙස ගෘහස්ථ හා කර්මාන්ත විදුලි පරිපථ නිර්මාණය කිරීම ඔවුන්ගේ මූලික කාර්යභාරය බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පවසයි.
Continue Reading
විදෙස් රැකියා වංචාකරුවන්ගෙන් ආරක්ෂා කිරීමට දිවයින පුරා දැනුවත් කිරීම් අරඹයි
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මිනිස් වෙළඳාමට එරෙහි නීතිය, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සහ විමර්ශනය සම්බන්ධයෙන් කාර්යාංශය විසින්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
Continue Reading
අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ස්ථාන මාරුවලට ලෑස්තියි – වෛද්‍ය සංගමය
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
ජාතික අක්ෂි රෝහලේ ස්ථානමාරුව සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
ආචාර්ය මයිකල් ප්‍රනාන්දු විද්වතාණන්ට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආචාරය
-
Editor
-
February 3, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සමාජ අසාධාරණයන්ට එරෙහිව නිර්භීතව අදහස් පළ කළ විද්වතෙකු හා කලක් ‘ඇත්ත’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සහෘදයා සිය දිවිසැරිය නිම කර තිබේ.
Continue Reading
GMOA ආණ්ඩුවට පැය 48ක් දෙයි
-
Editor
-
January 29, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට ඉදිරි පැය 48 ක කාලය තුල ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් දැඩි වෘත්තීය ක්‍රියාමර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි ලෙ අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
බොරැල්ල සිංහපුර මහල් නිවාස (2) ජල සැපයුම විසන්ධි කරලා – ජල සම්පාදනේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරලා
-
Editor
-
January 28, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
බොරැල්ල සිංහපුර දෙක අදියර මහල් නිවාස වල ජල සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අනුගමනය කරන ප්‍රතිපත්තියෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට එම මහල් හිමියෝ චෝදනා කරති.
Continue Reading