පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ පුරප්පාඩුවලට උපාධිධාරින්ගෙන් අයදුම්පත් කැඳවයි
-
Editor
-
July 28, 2026
-
දේශපාලන, පුවත්
-
mlt
-
0 Comments
වෛද්‍ය කර්මය සඳහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) සහ භෞත චිකිත්සක (Physiotherapist) තනතුරුවල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ නිල ගැසට් නිවේදනය 24. 07. 2026 නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
Continue Reading
සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල් රු. කෝටි 3000ක් අවභාවිත කරලා
-
Editor
-
July 28, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
පසුගිය ආණ්ඩු යටතේ සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් රු. කෝටි 3000ක් පමණ අවභාවිත වී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
Continue Reading
1990 සුවසැරිය පදනමේ දස වසරක මෙහෙවර සැමරුමට මහා ලේ දන් දීමේ කඳවුරක්
-
Editor
-
July 28, 2026
-
දේශපාලන, පුවත්
-
1990
-
0 Comments
ජීවිත රැසක් සුරක්ෂිත කිරීමේ උදාර මෙහෙවරක නිරත වන 1990 සුවසැරිය පදනමට වසර දහයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ප්‍රථම මහා ලේ දන් දීමේ කඳවුර පසුගියදා කොළඹ 07, අංක 43, හෝර්ටන් පෙදෙසේ පිහිටි සුවසැරිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරන්න – GMOA
-
Editor
-
July 24, 2026
-
දේශපාලන, පුවත්
-
GMOA
-
0 Comments
ශ්‍රේෂ්ඨාධිකරණයේ SC/FR 23/2014 තීන්දුව වහාම ක්‍රියාත්මක කර කුසලතා මත පදනම් වූ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
Continue Reading
ඩෙංගු රෝගීන්ට විශේෂිත සායනයක් ජූලි 31වන සිට බොරුල්ල ජාතික ආයුර්වේද රෝහලේ දී
-
Editor
-
July 24, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නියමකරන ඖෂධ හැර අන් කිසිදු අත්බෙහෙතක් ඩෙංගු රෝගීන් භාවිත නොකල යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා අවධාරණය කරයි.
Continue Reading
ටෙලිකොම් පරිපාලනයට ඍජු නායකත්වයක් අවශ්‍යව ඇත
-
Editor
-
July 24, 2026
-
දේශපාලන, පුවත්
-
telecom
-
0 Comments
ආරියතිලක වැටුප් කොමිෂන් වාර්තාව අනුව පිළිගත් වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස සම්පූර්ණ කරනු! බහුතර සේවකයින් ගොනාට ඇන්දවීමට ගෙනයන වැටුප් සමීක්ෂණය අපිට එපා! ව්‍යාජ කල්රීමැරීම් නොමැතිව පෙන්වාදී ඇති කරුණු මත පදනම්ව ප්‍රවාහන හා ආහාර දීමනාව වහාම වැඩිකරනු!
Continue Reading
පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ සේවාවන් සඳහා උපාධිධාරින් බඳවා ගැනීමේ ගැටලුව තවදුරටත් සංකීර්ණ කරනු එපා
-
Editor
-
July 24, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
මෙම ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ විසඳා ගැනීමට වෘත්තිකයන් වශයෙන් උත්සාහ කලද ඒ සඳහා කිසිදු සාකච්ඡාමය අවස්ථාවක් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් මේවන තෙක් නොලැබීම බරපතල කාරණාවක් වී ඇත.
Continue Reading
විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට විරුද්ධ විය යුතුයි – USP
-
Editor
-
July 24, 2026
-
දේශපාලන, පුවත්
-
0 Comments
අධිකරණයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස එක්සත් සමාජවාදි පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
සාංචි මහබෝධි 75 සංවත්සරයට ජනපතිට ආරාධනා කරයි
ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ 75 වන සංවත්සරයට සහභාගි වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළ බව සාංචි චේතියගිරි විහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
Continue Reading
ඉන්දීය සාගරය ඔස්සේ ඉන්දු ෆැසිපික් කලාපයට ගිය මෝදි චාරිකාව…
නූතන මෝදි ඉන්දියාව ලෝකයේ ගමන් කරන්නේ තමන්ට ආවේණික වූ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ගමන් තාලයකට. ඒ පාද චලනයන් තුළ ගැබ් වුණ දේශපාලන රිද්ම රටා හඳුනා ගැනීම කෞටිල්‍ය පන්නයේ දේශපාලන ප්‍රහේලිකාවකි. සමහර රටවල් ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමේ දී මූලිකත්වය දෙන්නේ ආර්ථික යුදමය වැනි අති සංවේදී විෂයයන් කෙරෙහි වෙත් දි ඉන්දියාවේ මෝදිකරණය ලෝකයේ සහෘදයන් සොයා යන්නේ සංස්කෘතික පසුබිම් වටිනාකම්වලට ද ඉහල ලන්සුවක් තබමින්ය. පසුගිය …
Continue Reading