සූර්යබල ගබඩාකරණ බැටරි සදහා තිබූ සියයට 46ක බද්දත් අහෝසියි – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
-
Editor
-
December 23, 2025
-
පුවත්, බලශක්ති සහ විදුලිය
-
ceb
-
0 Comments
2026 ජූනි මස වන විට සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය (සූර්ය හා සුළං) මෙගාවොට් 2695ක ප්‍රමාණයක් ස්ථාපිත කළ බවත් එය 2025-2044 දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අනුව ඉලක්ක කර තිබුණු මෙගාවොට් 1848ට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් වැඩි බවත් ඒ අනුව මෙම වසරට අදාළ අපේක්ෂිත ඉලක්ක අභිබවා පුනර්නනීය විදුලිබලය නිෂ්පාදනය කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරයා (19) දින පාර්ලිමේන්තුවේදී හෙළි කලේය. එමෙන්ම ඉදිරි 2026 හා …
Continue Reading
දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍යයයි – අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි
-
Editor
-
December 23, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දුම්කොළ හා මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත්, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්‍රචාරක ක්‍රම දියත්වුවත්, මත්ද්‍රව්‍ය, මත්වතුර සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
Continue Reading
රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි
2025 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, (2025.12.19) දින වන විට එම ප්‍රමාණය 300,191 ක් වේ.
Continue Reading
අගමැතිතුමියගේ විධායක ජනාධිපති අහෝසි කතාව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා රජය ප්‍රවේශ වන බවට අගමැතිතුමිය පාර්ලිමේන්තුවට ලබාදුන් සහතිකය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම්, සුනිල් ජයසේකර මහතා විසින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
ජාතික ක්‍රිකට් තේරීම් සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
-
Editor
-
December 19, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත් කර ඇත.
Continue Reading
රජයේ රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන
-
Editor
-
December 19, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් පිළිබදව මාධ්‍ය වාර්තාකරන අතර ඊට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී දී පැවැත්විණි.
Continue Reading
අපේ නිලධාරින් 22ක් අවතැන් වෙලා – දොළුව ප්‍රාදේශිය ලේකම්වරිය
-
Editor
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
doluwa
-
0 Comments
රජයේ සහනාධාර මුදල් අස්වැසුම ගිණුම්වලට හෝ ඕනැම ගිනුමකට බැර කරනවා එසේ නැතිනම් රේඛනය නොකළ චෙක්පතක් ලෙස ලබාදෙනවා
Continue Reading
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 100 යි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් ජනතා ජිවිතත් අතර අත් නොහළ හැකි බැදීමක් පවතින බවත්, ඉදිරි දශකයේ පෙරළිකාර නවීකරණයන් සිදු කිරීමේ වගකීම කාර්ය මණ්ඩලය සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
Continue Reading
වෘත්තීය ස්වාධිනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති පත් කරන්න – NMSJ
-
Editor
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
රාජ්‍යයේ යහපැවැත්ම හා රටේ පොදු යහපත මෙන්ම වෘත්තීය ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති තනතුර ස්ථාපනය කල යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක් අවශ්‍යයි – නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය
-
Editor
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading