
GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි
වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය නිවැරිදි නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයකට අවතීර්ණය වන බවට අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකු කොට ඇත.
Continue Reading
වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වල අක්‍රමිකතා නිසා ඇති වූ අර්බුදය නිවැරිදි නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයයකට අවතීර්ණය වන බවට අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකු කොට ඇත.
Continue Reading
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා 2025 අගෝස්තු මස 04 වැනි දින සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ අතර, ඒ අනුව 2025 අංක 12 දරන සමාගම් (සංශෝධන) පනත දැන් බලාත්මක වේ.
Continue Reading
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවට අදාල තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩු කර තිබීම රටක් ලෙස අප හමුවේ පැවැති අභියෝගය සැලකීමේදී යම් ආකාරයක සහනයක් ලෙස සැකලකිය හැකි වුවත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදුකරන භාණ්ඩ අපනයනයේ දී ආසියානු රටවලින් ඇතිවන තරඟකාරී තත්ත්වය සැලකීමේ දී රටක් වශයෙන් අප සාමුහිකව හා සබුද්ධිකව ක්‍රියාකිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරමින් සාධාරණ …
Continue Reading
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත භාරදෙනු ලැබීය.
Continue Reading
පුවත්පත් කලාවේ දී කර්තෘවරුන්ගේ අරමුණු සහ වෙළඳ දැන්වීම් පාර්ශවයේ අරමුණ ඒකිනෙක ගැටෙන්නට බොහෝ විට ඉඩ ඇතැයි මාධ්‍යවේ දී බිගුන් මේනක ගමගේ පැවසී ය.
Continue Reading
ශ්රී ලාංකික විදේශගත වෘත්තිකයන්ගේ එකම ගෝලීය ජාලය වන හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය විනිවිද පෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස රජයෙන් හා අගමැතිතුමියගේ ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්‍යවල පළවන බව නිරීක්ෂණය වී ඇති බවත්, ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමේ අරමුණින් බලශක්ති අමාත්‍යංශයේ දැනුවත් කිරීමෙන් ලංකා ගල්අඟුරු සමාගම මෙම නිවේදනය නිකුත් කර ඇත.
Continue Reading
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය අවධානය යොමුකිරීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
අඟහරුවාදා, 2025 ජූලි 22 වන දින, ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා (TISL) සංවිධානය විසින් 2025 ජූනි 23 වන දින ගැසට් පත්රයේ පළ කරන ලද ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්රේෂ්ඨාධිකරණයේ ශ්රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී.
Continue Reading
සල්ලි ගෙවලා කෙටි මාර්ගවලින් කොරියාවට යන්න උත්සාහ කරලා හෝ එවැනි කෙටි මාර්ගවලින් කොරියාවට ගිහින් ඔබ කරදරවලට වැටෙන්න එපා යැයි කොරියානු මහචාර්ය Sung jin Kim මහතා පවසයි.
Continue Reading