
දුර්වල password එකක් නිසා වසර 158ක් පැරණි සමාගමක සේවකයින් 700කට රැකියා අහිමි වූ හැටි
වසර 158ක් පැරණි සමාගමක් වසා දමමින් පුද්ගලයින් 700කට රැකියා අහිමි කිරීමට රැන්සම්වෙයාර් කල්ලියකට අවශ්‍ය වූයේ, එක් මුරපදයක් පමණක් බවට විශ්වාස කෙරේ.
Continue Reading
වසර 158ක් පැරණි සමාගමක් වසා දමමින් පුද්ගලයින් 700කට රැකියා අහිමි කිරීමට රැන්සම්වෙයාර් කල්ලියකට අවශ්‍ය වූයේ, එක් මුරපදයක් පමණක් බවට විශ්වාස කෙරේ.
Continue Reading
තොරතුරු දැන ගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු නිර්දේශ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් සහ එම පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලා සිටිමින් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.
Continue Reading
මේ රට ඉස්ලාමීය නොවන ජනතාවට ඉස්ලාම් ආගම සහ එහි වතාවත් පිළිබඳ පුළුල් අධ්‍යනයට විවෘත අවස්ථාවක් ලබාදීම අරමුණු කරගනිමින් ඉස්ලාම් අධ්‍යයන කේන්ද්‍රය (CIS) සංවිධානය කළ “සැමට පල්ලිය විවෘතයි – එන්න අපේ පල්ලියට” වැඩ සටහනේ දස වන වැඩසටහන පසුගියදා (14) දින කොල්ලුපිටිය ජුම්මා මස්ජිඩ් පල්ලියේ දීී පැවැත් වුණි.
Continue Reading
මේ දිනවල ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් පාර්ලිමේන්තුව තුළ සහ වෙනත් ස්ථානවල ද කතා බහ කරන නමුත්,
Continue Reading
රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ මහජන නියෝජිත ආයතන අතර පළාත් සභා හැර අනෙකුත් සියළුම ආයතන සක්‍රීය කර ඇති පසුබිමක පළාත් සභා ආයතන තව දුරටත් විධායකයේ තනි පාලනයට තබා ගනිමින් මහජන නියෝජනය අවහිර කර තැබීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කිරීමක් වනවා පමණක් නොව මහජනතාව සතු පරමාධිපත්‍ය බලය ද උදුරා ගැනීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය …
Continue Reading
ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සභාපතිවරයාගේ අඛණ්ඩතාව අත්‍යවශ්‍ය බව මෙල්බර්න්හි සිවිල් සමාජ සංවිධානයක් වන ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඕස්ට්‍රේලියානු සහයෝගීතාව (AAGGSL), ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිසමට (RTI කොමිසම) සභාපති කෙනෙකු පත් කිරීමේ පවතින ප්‍රමාදය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
Continue Reading
රෝගී සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීමේ අරමුණින්, හිග වී ඇති ඖෂධ සහ උපකරණ සපයා ගැනීමේදී වෛද්‍යවරුන් මුහුණ දී ඇති නීතිමය ගැටලු සහ ඒමගින් රෝගී සත්කාර සේවාවන්ට ඇතිවන බලපෑම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
මැලේසියාවේ පැවති ASEANහි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා චීන විදේශ අමාත්‍ය ගරු වැන්ග් යී (Wang Yi) මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් තරකරගැනීම මෙම සාකච්ඡාවේ දී සිදු විය.
Continue Reading
ජාතික ගුවන් සේවය ඈවර කිරීමට ගන්නා ඕනෑම පියවරක් තාවකාලිකව වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට තීරණාත්මක නීතිමය දීර්ඝ කිරීමක් 2025 ජූලි 12 දින ලබා දී ඇත.
Continue Reading
නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
Continue Reading