2026 වර්ෂයේ මේ දක්වා ලාංකිකයන්ට කොරියානු රැකියා දහසක්

2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද දින (5/13) දක්වා ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහසකට (999) ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි ව තිබේ.

Continue Reading

“තාක්ෂණික දියුණුව හමුවේ මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක්” – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රජයක් මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලින් මාධ්‍ය පාලනය කිරීමට වඩා, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ (Self-regulation) වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාලදිවයිනේ මාලේ නුවරදී පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ (21st Asia Media Summit – AMS 2026) ඉහළ පෙළේ අමාත්‍ය …

Continue Reading

බරවා රෝගය නැවත හිස එසවීමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින්ගෙන් අනතුරු අඟවයි

ඩෙංගු, බරවා සහ මැලේරියා යන රෝගයන්හි වත්මන් තත්ත්වය සහ එම රෝග තත්ත්වය පාලනය සදහා ජනතාව විසින් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය හමුවක් (12) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Continue Reading

විපක්ෂ නායකවරයා සිදුකල ප්‍රකාශය සාවද්‍යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකල ප්‍රකාශය සාවද්‍ය බව ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

Continue Reading

ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණිය ජාත්‍යන්තර හෙද දිනයේදී සමරනු ලබයි

ඒ වෙනුවෙන් සමස්ත ලංකා හෙද සංගමය (All Ceylon Nurses’ Union) සංවිධානය කළ සැමරුම් උත්සවයක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති වෛද්‍ය අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

Continue Reading

21 වන ආසියානු මාධ්‍ය සමුළුවට වෛද්‍ය නලින්ද ජයතිස්ස මාලදිවයිනට

මාලදිවයිනේ විලා නෝටිකාහි ( Villa Nautica) 21 වන ආසියානු මාධ්‍ය සමුළුට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (12) දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.

Continue Reading

කුරුනෑගල නගර සභාවේ අල්ලස් ගත් උප නගරාධිපති සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් නෙරපයි

නාගරික ටෙන්ඩර් ක්‍රියාවලියකට අදාළව අල්ලස් ලබා ගැනීම සම්බන්ධ චෝදනා මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවට ලැබුණු වාර්තාවලින් පසුව, එම්. අෂාඩීන් මොයිනුදීන් (Mr. M. Ashardeen Moinudeen) මහතාගේ පක්ෂ සාමාජිකත්වය අද සිට ක්‍රියාත්මක වන පරිදි වහාම අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) තීරණය කර ඇති බව මහජනතාව වෙත දන්වා සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් …

Continue Reading

පළාත් සභා මොන ක්‍රමයෙන් හරි තියන්න – මනාස් මකීන්, විධායක අධ්‍යක්ෂ. CaFFE

ලංකාවේ පළත් සභා නිල කාලය 2017 සිට අවසන් වී ඇති බැවින් වහාම පළාත් සභා මොන ක්‍රමයක් යටතේ හෝ පැවැත්විය යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයා (CaFFE) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා මාතර පැවැති වැඩසටහනකින් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරන ලදි.

Continue Reading

ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15 යි

ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට වසර 15 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි. 

Continue Reading

දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කරයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කරවීම මෙන්ම එම කටයුතු වල දී සිදුවන අඩුපාඩු අවම කර ගනිමින් ප්‍රමුඛතා අනුව සම්පත් කාර්යක්ෂම යෙදවීම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව ඇත.

Continue Reading