මාධ්‍ය වාර්තා නිසා පෞද්ගලිකව මම ගොඩක් පීඩා විඳලා තියෙනවා – සකුණි මයාදුන්නේ
-
Sujeewa Senerath
-
December 24, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
පොලීසිය අපිව අත්අඩංගුවට ගන්නේ හේතුවක් නැතුවයි. ජීප් එකේ යනකොට අපිව දැක්කොත් වෙලාවකට පොලීසියේ මහත්තුරු නොදැක්කා වගේ යනවා. ඒ වගේමයි හිටපු ඇඟට කඩා පැනලා අරන් ගිහින් කූඩුවට දානවා. සමහර වෙලාවට පොලීසියේ මහත්තුරු සතුටු කරන්න වෙනවා. තවත් වෙලාවට රෑ එළිවෙනකල් කූඩුවේ තියන් ඉඳලා උදේ එළියට දානවා. පාදට ආඥා පනතෙන් උසාවියට ඉදිරිපත් කළොත් රුපියල් 50 ක දඩයක් ගහනවා. මෙයාව ඇයි ගෙනාවේ කියලා විනිසුරුවරු …
Continue Reading
දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍යයයි – අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි
-
Sujeewa Senerath
-
December 23, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
දුම්කොළ හා මත්ද්‍රව්‍යවලට විරුද්ධ වීම අපේ සංස්කෘතියේ අංගයක් වුවත්, ඊට විරුද්ධව කෙතරම් සංවිධානාත්මකව ප්‍රචාරක ක්‍රම දියත්වුවත්, මත්ද්‍රව්‍ය, මත්වතුර සහ දුම්වැටි සමාජ ගත කිරීම අතිශය මනෝ විද්‍යානුකූලව, සංවිධානාත්මකව සහ විශාල මුදලක් ආයෝජනය කර අඳාළ සමාගම් සිදුකරන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
Continue Reading
සමාජයේ අඳුරු සෙවනැල්ලේ ජීවිතය සොයන ඔවුන්ගේ ලෝකයට ආලෝකයක් වෙමු
-
Sujeewa Senerath
-
December 23, 2025
-
දේශපාලන, විශේෂාංග
-
0 Comments
ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා මාධ්‍ය ප්‍රතිපත්තිය එලිදැක්වීම. 2025 දෙසැම්බර් 14 වැනිදා කටුනායකදී – ශ්‍රී ලාංකික ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සම්පාදනය කළ මාධ්‍ය ප්‍රතිපත්තිය ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාධරයන් වෙත පිළිගැන්වීමේ වැඩසටහන පිළිබඳව සමාජයේ බොහෝ පිරිසකගේ අවධානයට මෙන්ම පැසසුමට යොමුවිය. මෙම වැඩසටහනේ මූලික අරමුණු වූයේ සමාජයේ අඳුරු සෙවණැල්ලේ සැඟවෙන, නමුත් සම්පූර්ණ ශ්‍රී ලාංකික ප්‍රජාවේම කොටසක් වන මෙම ලිංගික ශ්‍රමිකයන් මුහුණපාන ලිංගික ජාවාරම, …
Continue Reading
අගමැතිතුමියගේ විධායක ජනාධිපති අහෝසි කතාව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා රජය ප්‍රවේශ වන බවට අගමැතිතුමිය පාර්ලිමේන්තුවට ලබාදුන් සහතිකය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම්, සුනිල් ජයසේකර මහතා විසින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
ජාතික ක්‍රිකට් තේරීම් සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
-
Sujeewa Senerath
-
December 19, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත් කර ඇත.
Continue Reading
රජයේ රෝහල් පද්ධතියෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන
-
Sujeewa Senerath
-
December 19, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
ක්ලාන්තය සහ වමනය සදහා ලබාදෙන ඔන්ඩෙන්ස්ට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියයාමක් පිළිබදව මාධ්‍ය වාර්තාකරන අතර ඊට අඳාළව පවතින වත්මන් තත්ත්වය පිළිබදව කරුණු පැහැදිළි කිරීම සදහා විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී දී පැවැත්විණි.
Continue Reading
අපේ නිලධාරින් 22ක් අවතැන් වෙලා – දොළුව ප්‍රාදේශිය ලේකම්වරිය
රජයේ සහනාධාර මුදල් අස්වැසුම ගිණුම්වලට හෝ ඕනැම ගිනුමකට බැර කරනවා එසේ නැතිනම් රේඛනය නොකළ චෙක්පතක් ලෙස ලබාදෙනවා
Continue Reading
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 100 යි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත් ජනතා ජිවිතත් අතර අත් නොහළ හැකි බැදීමක් පවතින බවත්, ඉදිරි දශකයේ පෙරළිකාර නවීකරණයන් සිදු කිරීමේ වගකීම කාර්ය මණ්ඩලය සතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
Continue Reading
වෘත්තීය ස්වාධිනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති පත් කරන්න – NMSJ
-
Sujeewa Senerath
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
nmsj
-
0 Comments
රාජ්‍යයේ යහපැවැත්ම හා රටේ පොදු යහපත මෙන්ම වෘත්තීය ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති තනතුර ස්ථාපනය කල යුතුව තිබෙන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක් අවශ්‍යයි – නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය
-
Sujeewa Senerath
-
December 17, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
Continue Reading