අවුරුදු 20කින් ලෝකය දිනූ Loadstar කෘතිය අමාත්‍ය විජිත හේරත්ට පිරිනමයි

ලෝකයේ ඝණ ටයර් (Solid Tire) නිෂ්පාදනයේ පළමු ස්ථානය දිනා ගත් Loadstar සමාගම සිය සාර්ථකත්වය පිළිබඳව සකස් කළ Loadstar Management Methodology 1984 – 2011  කෘතිය අද (06) අමාත්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීය.

Continue Reading

දිට්වාවෙන් හානි වූ වතු අශ්‍රිත පවුල් වෙනුවෙන් නව නිවාස

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හෝ අර්ධ වශයෙන් නිවාස හානි වූ සහ නාය යාමේ අධිඅවදානම් ස්ථානවල පදිංචි වතු ආශ්‍රිත පවුල් වෙනුවෙන් නිවාස ඉදි කර දීමේ වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Continue Reading

“අතුරු හානි”: නූතන යුද සන්දර්භය තුළ සංවේදී වචන යොදා සමූහ ඝාතන පිරිසුදු කරන අන්දම: භාෂාව, නීතිය සහ වසන් කිරීමේ නිර්මාණ ශිල්පය (පළමු කොටස) – ලයනල් බෝපගේ

දෙවරක් මරා දමන වචනයක් වචන යථාර්ථය හැඩ ගස්වයි. නූතන යුද්ධයේ දී, “අතුරු හානි” යන වචන දෙකෙන් සැදුම් ලත් යෙදුමට වඩා කෲරත්වය වසන් කිරීමට සමත් වූ වෙනත් යෙදුමක් නැත. එය ශෝභන ය. එය සායනික ය. එය සත්‍යය විනාශ කර දමයි.

Continue Reading

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව: අභියෝග, සාම්ප්‍රදායික ප්‍රඥාව සහ නවීන විද්‍යාවේ සුසංයෝගය

ආහාර සුරක්ෂිතතාවය යනු හුදු සංකල්පයක් පමණක් නොව, ජාතියක පැවැත්ම තීරණය කරන ප්‍රබල සාධකයකි. ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකයන්ට අනුව ආහාර සුරක්ෂිතතාවය ප්‍රධාන මානයන් හතරක් ඔස්සේ අර්ථ දැක්වේ. එනම්; පුරවැසියෙකුට ආහාර ලබා ගැනීමට ඇති හැකියාව, ආහාර වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව, ආහාර පරිභෝජනය කිරීමට ඇති හැකියාව සහ මෙම ක්‍රියාවලියේ පවතින ස්ථාවරභාවයයි. මේ වන විට ශ්‍රී ලංකා රජය ද, සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ …

Continue Reading

මඩකලපුව රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම බිදවැටේ

මඩකලපුව ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර්  ප්‍රතිකාරක යන්ත්‍රය බිදවැටීම හේතුවෙන් මාර්තු 31 වෙනිදා සිට විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්යෙන් නවතාදමා ඇත. ඒ වන විට දිනකට රෝගීන් 60 ට ආසන්න ප්‍රමාණයක ප්‍රතිකාර දෛනිකව සිදු කරමින් පැවතින. යන්ත්‍රය බිඳ වැටීම හේතුවෙන් එම සියලු රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් අතරමග නවතා දැමීමට සිදුවී ඇති බව වාර්ථා වේ.

Continue Reading