දහසය වැනි සයිබර් ආරක්ශණ සමුළුව නොවැම්බර් 12 වනදා කොළඹදී

ශ්‍රී ලංකාවේ 16 වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 12 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට නියමිත බව ඩිජිටල් අර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පැවසීය.

Continue Reading

අයුක්තියට එරෙහි වූ සංඝ සේනාපති

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් අපවත් වී මෙම නොවැම්බර් 09 වැනි දිනට වසර 10ක් සම්පූර්ණ වේ. ඒ ගෙවුණ දශකය පුරා ලාංකේය සමාජය තුළ බලවත් රික්තයක් දැකගත හැකි විය. ඒ අප රටට අප සමාජයට මඟපෙන්වීමට දැවැන්ත වීර චරිතයක් මතු නොවීම නිසා දක්නට ලැබුණ අඩුවයි. එම දැවැන්ත අඩුව පුරවාලීමට රටක් ලෙස අප සමත් නොවන තාක් කල් ලාංකේය සමාජයේ හෙට දවස ගැන සතුටක්, …

Continue Reading

ආයුර්වේදයට අලුතින් පත්කරපු ලොක්කෝ වැඩ බාරගනියි  

නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස පත් වූ ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන මහත්මිය සහ ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත් වු වෛද්‍ය එම්.ඩබ් පද්මකුමාර මහතා  අද (06) පෙරවරුවේ මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දී එම තනතුරුවල වැඩභාර ගන්නා ලදි.

Continue Reading

කොරියා, ඉතාලි, නවසීලන්ත පෙන්නපු කතකගේ දෑතට විලංගු

දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

Continue Reading

2035 වනවිට මෙරටින් ලාදුරු රෝගය තුරන් කිරීමට රජයෙන් සෞඛ්‍ය වැඩපිළිවෙලක්

වසර 2035 වනවිට මෙරටින් වාර්තාවන ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහතට ගෙන ඒමට වත්මන් රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Continue Reading

විශේෂ දැනුම්දීමයි – සමාජ මාධ්‍ය දැන්වීම් මගින් විදේශ රැකියා වංචා වැඩිවෙලා

කාර්යාංශ පනත අනුව එවැනි දැන්වීම් නීතිවිරෝධියි… සිංගප්පූරුවේ රැකියා පෙන්වා ලක්ෂ 76ක් වංචාකල සැකකරු අත්අඩංගුවට…

Continue Reading

දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට වෛද්‍යවරුන් වැඩිම පිරිසක් බඳවා ගැනීමට යයි

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  නොවැම්බර් මස 03 වන දින පෙ.ව. 9.00 ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ (නිල මැදුර) දී  සිදු කෙරේ. 

Continue Reading

රජයේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවළියට සාධාරණ සමාජයෙන් පැසසුම්

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගනිමින් සිටින පියවරයන් අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් අවධාරණය කරයි.

Continue Reading

තරුණයෝ පෙරමුණ ගත් ඇමරිකාවේ කඨින පින්කම

ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

Continue Reading

අවුරුදු 20ක කාලයක් දූරයේ හිටපු කෙනෙක් වැඩ කරන්න තව කාලයක් ඉල්ලන්නේ මෙච්චර කල් වැඩ කරල නෑ කියන එකයි – මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ

දශක දෙකකට පසු මෙවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයේ වෙනසක් සිදුවන බව  පස්ගම නාථ දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා පවසයි.

Continue Reading