ව්‍යවසායකත්වයට කැමැති කාන්තාවන්ට රජයෙන් පහසුකම් – කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ව්‍යවසායකයෙකු වීමට කැමැත්ත සහ වුවමනාව ඇති ඕනෑම කාන්තාවකට ඊට අවශ්‍ය සියලු පහසුකම් සැපැයීමට රජය සූදානම් බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
Continue Reading
හරි පාරෙන් ජපන් යන්න (VIDEO)
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) හා ශ්‍රී ලංකාවෙන් ජපානයට ශ්‍රමිකයින් යැවීමේ විධිමත් ක්‍රමවේදය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘතිය එක්ව සංවිධානය කල ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (8/30) දින කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
කර්මාන්තය, දේශගුණය සහ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණයක්
-
Sujeewa Senerath
-
September 1, 2025
-
ආයෝජන, පුවත්
-
0 Comments
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), ශ්‍රී ලංකා විද්වත් වෘත්තීය සංගම් සංවිධානය (OPA) සමඟ සහයෝගයෙන්, පවත්වන්ට යෙදුන තිරසාර අනාගතයක් සඳහා කර්මාන්ත, දේශගුණය සහ සෞඛ්‍ය යන ත්‍රිත්ත්ව සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණය පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Continue Reading
අනුලා සෑ පුරාවිද්‍යා භූමියට විහාරාධිපති කෙනෙක් අවශ්‍ය නැහැ – බෙල්ලන්විල රාජමහා විහාරාධිපති බෙල්ලන්විල විමලරතන නාහිමි
-
Sujeewa Senerath
-
September 1, 2025
-
දේශපාලන, පුවත්
-
0 Comments
මිහින්තලා දිග්ගල පිහිටි අනුලා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අඩාල වී ඇති බවත් එය පුද්ගලයකුට පැවරීම හෝ විහාරාධිපති පත්කිරීම නුසුදුසු ක්‍රියාවක් බවත් බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පසුගිය දා අනුලා සෑ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙන් මහා විහාරස්ථානයේ දී පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසූහ.
Continue Reading
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියක්
මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීමයි. එවැනි තත්වයකදී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ නිසා සැළකිය යුතු මූල්‍ය අලාභයක් ද …
Continue Reading
ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික පුහුණුව
බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට බවත්, වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය වගකීම භාරගන්නා බවත්, පුරවැසියාට කැමති නම් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනුවට, පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක් බවට සෞඛ්‍ය සේවාව පත්කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
Continue Reading
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඔහු ජනාධිපති ධූරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (අගෝස්තු 22) පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ය.
Continue Reading
සෞඛ්‍ය පද්ධතිය අලුත් කරන්න යයි
වයඹ පළාතේ තෘතියික සත්කාර සේවා සපයනු ලබන ප්‍රධාන රෝහල වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සවර්ධනය සඳහා ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සහ දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගියදා කටයුතු කරන ලදි.
Continue Reading
ඇමති කිව්වත් වැඩක් වෙලා නෑ – නිලධාරින් වගකීම් පැහැර හැරලා – GMOA
වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පැහැර හැරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Continue Reading
දෙදිනක් පුරා ශ්‍රී ලංකා – තායි සංස්කෘතික උත්සවය ජපානයේ නරිටා හි
ශ්‍රී ලංකා සහ තායි සංස්කෘතික උත්සවය පසුගි 16 සහ 17 දෙදින උත්කර්ෂවත් අන්දමින් නරීටා හි දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනත් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.
Continue Reading