ස්වභවික ව්‍යවසනයකදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග – නිර්මලා දමයන්ති

එක් කලාපයකට පමණක් සීමා නොවන ස්වභාවික ආපදා  ලෝකයටම පොදු වූූ තත්ත්වයකි. මිනිස් ජීවිත වලට, දේපළවලට හා පරිසරයට හානි කරන මෙම ස්වභාවික ආපදා සුළි කුණාටු, ගංවතුර, නාය යෑම්, ගිනිකඳු පිපිරීම, ලැව් ගිනි ඇතිවීම, සුනාමි යනාදි වශයෙන් විවිධ ස්වරූපයන්ගෙන් හඳුනාගත හැකිය. මේවායින් එල්ල කෙරෙන බලපෑම කිසිදු භේදයකින් තොරව සැමට එක  සේ  අත්විඳින්නට සිදුවේ. මිනිසාටත්,සතුන්ටත්, පරිසරයටත් එය එසේම ය. 

Continue Reading

හරිණි, සමලිංගිකත්වය, රනිල් සහ චන්ද්‍රිකා 

මේ සටහන ලියන්න හිටියේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමේ තීන්දුව ගන්න කාලෙකට කලින්. අනික මේක කෙලින්ම අධ්‍යාපනයට සම්බන්ධ කතාවකුත් නෙවෙයි. ඒ නිසා මේක දැනුත් වලංගුයි. කසාවත් ඇඳගත්ත අන්තවාදී සහ පසුගාමී පුරුෂයින් පිරිසකගේ හෝ පාදිලිවරුන් ගේ හඬට බයවෙලා ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන මම විරුද්ධ වුණත් සමාජය තුළ කිසිම සංවාදයකින් තොරව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු රනිල් ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ – ගොඩක් ප්‍රමාද …

Continue Reading

රතු කුරුසයෙන් කොළඹ ළිං පිරිසිඳු කරයි

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාවෙන් හටගත්  ගංවතුර නිසා ජල දූෂණයට සහ අපිරිසිදුතාවයට පත් වූ කොළඹ දිස්ත්‍රික්කයේ පානීය ජල ලිං 2150 පිරිසුදු කරදීමේ  ව්‍යාපෘතියක්  ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව ක්‍රියාත්මක කරයි.

Continue Reading

විනය විරෝධී නිලධාරින් රකින නිසා වර්ජනයකට සූදානම් – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය

විනය විරෝධී සහ විෂමචාරී ලෙස කටයුතු කරන මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට (රා. ආ.) එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් අවධාරණය කර ඇත.

Continue Reading

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර

කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ගාල්ල බානගල උපතිස්ස පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාට නව වසරේ අධ්‍යාපන උපකරණ හා පොත්පත් පිරිනැමීමේ උත්සවය (10) දින බානගල උපතිස්ස පිරිවෙනේ දී පැවැත්වුණි.

Continue Reading

රෝහල් පද්ධතියේ ගැටලු සඳහා උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම රජය නොසලකා හරිමින් සිටිනවා – GMOA

රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් හැසිරීම තුල, වත්මන් පාලනයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ සද්භාවය පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් මතු වී ඇති අතර රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය …

Continue Reading

ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය ගැන ආණ්ඩුවේ මතය කුමක්ද ? – මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

ශ්‍රී ලංකාවේ විදේශිය ණය අත්හිටුවීම සිදුකළ යුතු බව ලෝකයේ පිළිගන්නා සංවර්ධන ආර්ථික විද්‍යාඥයින්  120 ක් දැනුම් දී තිබුණා. ඒ වගේම නැවත වතාවක් ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය සමගි ජනබලවේගය දැන ගැනීමට කැමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසිය.

Continue Reading

උන්මත්තක ට්‍රම්ප් ගේ වෙනිසියුලානු ආක්‍රමණය සහ වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය

පුලිට්සර් සෙන්ටර් එකට අනුබද්ධ Ocean Reporting Network සංවිධානයෙ අනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගෙ සාගර සමුළුවට සහභාගි වෙන්න ගිය අවුරුද්දෙ ප්‍රංශයෙ නීස් නගරයට ගිය වෙලාවෙ වෙනිසියුලාවෙ මාධ්‍යවේදිනියො දෙන්නෙක් මට හමුවුණා. ඒ දෙන්නම ජාත්‍යන්තර සම්මාන දිනපු, ඉතාමත් දක්ෂ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්.

Continue Reading

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත ආදායම වාර්තා කරයි

වත්මන් නිවැරදි නායකත්වය, නිසි කලමණාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කර ගැනීම තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 1688 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇත.

Continue Reading