පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක් අවශ්‍යයි –  නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය

නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය පරිසර සංරක්ෂිත ආපදා කළමනාකරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

Continue Reading

නලින්ද සහ කළිඳු: ආණ්ඩුවේ අලුත් සන්නිවේදන ප්‍රවේශය

විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ ජවිපෙ ප්‍රමුඛ ජාජබ නායකයින් බොහොම දක්ෂ සන්නිවේදකයින් වෙලා හිටියත්, ආණ්ඩුවට ආවත් එක්කම ඒ සන්නිවේදන හැකියාව අතුරුදහන් වුණ බව ඒ දවස්වලම බොහෝ දෙනා පුද්ගලිකවත්, ප්‍රසිද්ධියේත් පෙන්නල දීපු දෙයක්.

Continue Reading

ශ්‍රී ලංකාවේ මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය 2026 ඩුබායි Gulfood ජාත්‍යන්තර ප්‍රදර්ශනයට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ජනවාරි 26-30 දිනයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමට නියමිත Gulfood ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේදී ලංකාවෙන් ප්‍රදර්ශනය කරන මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය සංවිධානය කිරීමට සූදානමින් සිටී.

Continue Reading

සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර විශේෂ හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Continue Reading

අනාගත ස්වභාවික ආපදාවන් කළමනාකරණයට දීර්ඝ කාලීන සැළසුමක් සකස් කළ යුතුයි – කරු ජයසූරිය

ශ්‍රී ලංකාවට අත්විදීමට සිදු වූ කාලගුණික ආපදාවයන් ද ඇතුළු සුනාමි වැනි විපත් සැළකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණය උදෙසා නිසි සැළසුමක් සහිත දීර්ඝකාලින වැඩසටහනක් සම්පාදනය කරගැනීමේ අවශ්‍යතාවය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරමින් එහි නායක කරු ජයසූරිය මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

දිත්වා සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි? – ලයනල් බෝපගේ

මෙම ප්‍රශ්නය දිවි බේරා ගත් සෑම අයකුගේ ම, ආදරණීයයෙකු අහිමි වූ සෑම පවුලේ සාමාජිකයෙකුගේ ම, වඩා ප්‍රමාද වී පැමිණි සෑම ගලවා ගැනීමේ සේවකයෙකුගේ ම සිත් තුල හොල්මන් කරයි. පශ්චාත් ආපදා විශ්ලේෂණ වලින් එළිදරව් වෙන අපහසුදායක සත්‍යය පැහැදිලි යි: කුණාටුව නිරීක්ෂණය කර අනාවැකි පළ කරන ලද අතර, 470 ඉක්මවා ගිය මරණ සංඛ්‍යාවකට දායක වෙමින් සහ 14 ලක්ෂයකට වඩා වැඩි පිරිසක් පීඩාවට …

Continue Reading

සාංචි මහාබෝධි මහෝත්සවයට රටවල් රැසකින් බෞද්ධයෝ පැමිණෙති

ඉංදියාවේ සාංචි වාර්ෂික සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතු වන්දනා ප්‍රදර්ශනය සහ ඒ වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් රජය  සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සංවිධානය කරන “සාංචි මහාබෝධි මහෝත්සවය” 73 වන වරටත් මෙවර අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා (29/30) පැවැත්වුණි.

Continue Reading

බුදුදහම ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය ගොඩනැගීම විශාල හේතුවක් – චීන තානාපති Qi Zhenhong

ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතාව තව තවත් ශක්තිමත් කිරීමට බුදුදහම විශාල හේතුවක් බවත් මෙම මිත්‍රත්වය ගොඩ නැගීම වෙනුවෙන්  දෙරටේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා විශාල කැපකිරීමක් සිදුකර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති  Qi Zhenhong මහතා පවසයි.

Continue Reading

චීනයේ ප්‍රතිලාභ අපගේ ජනතාවට ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් – අමාත්‍ය විජිත හේරත්

ගෝලීය ආර්ථිකයේ මීලඟ අදියරට චීනය ඔසවා තබන 2026 – 2030 පස් අවුරුදු සැලැස්ම තුළ අපගේ ජනතාවට පැහැදිලි ප්‍රතිලාභයක් ලබාදීමේ පදනම මත චීනය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා 20 වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ ප්‍රතිඵල පිළිබඳ විග්‍රහයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ප්‍රකාශ කරන ලදි.

Continue Reading

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවයි

2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14,433.82 කි. එය 2024 වසරේ එම කාලයට වඩා සාපේක්ෂ වර්ධනයක් පෙන්වන අතර වසරක …

Continue Reading